අපේ රට වැඩිම නිවාඩු දවස් තියෙන රටක්.

 

ඒ මදිවට වැඩ කරන දවස්වලත් මිනිස්සු නිවාඩු.
 
ඕන දේකට වැඩ වර්ජන.

අපි මෙච්චරක් පාඩු කළා කියල හරි ආඩම්බර.

අපේ රටේ මිනිස්සු බලන්නෙ වහගෙනම ඉන්න.

රට නෙමෙයි මොකක් වුනත් අරිනවට, විවෘත කරනවට පට්ට බයයි.

ඉතිං මෙහෙම වහං වෙච්ච මිනිස්සු ඉන්න රටක ලෝක සිතියමෙන්ම වහන් වෙලා යන එක අහන්නත් දෙයක්ද ?

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය