මේ පාර ලස්සනම වැඩ ටික කරගෙන යන්නෙ නාමල්. එයාට මේ පාර උවමනාව තියෙන්නෙ දිනන්න නෙමෙයි.
ප්‍රතිරූපය ගොඩනගන්න. ඊළග වාරෙ තමයි එයාගෙ වාරෙ.
මේ පාර ජාතිවාදය ආගම්වාදය කිසිම ඉවුරකින් ඇහෙන්නෙ නෑ. ඒ මතවාදය පරාජය වුනු මොහොතක්.
ඊළග වතාවෙ රැල්ල නිර්මාණය වෙන්නෙ ජාතිකවාදයට. විකුණනවා කියාගෙන නාමල් ඒකට ලෑස්ති වෙනවා. අද මාලිමාව වටේට ඉන්න ඉන්ස්ටන්ට් පොලිටික්ස් ගෝටා සෙට් එක විකුනනවෝ කියාගෙන එතනට යන්න නියමිතයි.
මොනවා වුනත් නාමල් කරලා තිබුන මේ වීඩියෝව මාර ගති. හොඳ ඉමේජ් බිල්ඩින්ග් වැඩක්.
වෙල්ඩන් !
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)