සමහර තුවාල තියනවා ටික දවසකින් තුවාලෙ සුවවෙලා යනවා. තුවාල කැළලත් නැතුව යනවා.



සමහර තුවාල තියනවා තුවාලෙ සුවවෙලා ගියාට කැළල පවතිනවා.

තවත් සමහර තුවාල තියනවා තුවාලේ සුව වෙන්නෙත් නැහැ කැළල නැතිවෙන්නෙත් නැහැ. වේලිලා වගේ තිබිල ආයෙත් වේදනා දෙන්න ගන්නවා.

ලොලීටා සමහර වෙලාවට හම්බර්ට් තුළ ඇතිකළේ ඒ වගේ කවදාවත් සුව නොවෙන මරණීය තුවාලයක්.

මරණීය තුවාලයක් කියන්නේ එක්තරා විදියක මරණීය කැඩපතක්.

අපි හිතුවට එයා තමයි අපි කවදාහෝ ප්‍රාර්ථනා කරපු කෙනා කියල එයාම තමයි අපි වෙත මරණය රැගෙන එන්නෙත්...හලාහල විෂ පොවන්නෙත්...'ඒ විෂ නිසා තුවාලේ කවදාවත් සුව වෙන්නේ නැහැ' 

(ලොලීටා- ව්ලැඩිමීර් නබකොව්)


Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

උපුටා ගැනීම - මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...

 

 


THE LEADER TV
 
 
සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!
 


මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්