විකල්ප කතිකාව : කෝවිඩ් වසංගතය හා බොර දියේ මාළු ඇල්ලීම
(විදෙස්ගත ශ්‍රී ලාකික එකතුව, ජර්මනිය. අප්‍රේල් 2021)
ලෝකයේ ප්‍රථම වතාවට අපි මැයි දිනය සමරන්නේ අලුත් සන්දර්භයක සිට ය.
80 දශකයේ ඉංග්‍රීසි ජාතික රොක් සංගීතඥයකු වූ රොබට් වයිට්, ඒ යුගයේ එංගලන්තයේ පැවති ආකර කම්කරුවන්ගේ වෘත්තීය අරගලයට සහයක් වශයෙන් පහත ගීතය ඉදිරිපත් කළේය.