#GOHOMEGOTA : රෝස නොපිපෙන රඹුක්කන... - (මහේෂ් හපුගොඩ)
අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික
අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික
පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතා දුන් පණිවිඩය එතරම් අවධානයකට ලක් වූයේ නැත.
මේ අරගලය සහ එහි ඉදිරිය ගැන කතාබහ කරන මීටින් ගානකට ගියා. ඇත්තටම ඒ මීටින් හරිම විහිලුසහගතයි. ඒවායෙ ඉන්නෙ පොඩිපහේ අයත්
ගෝටාගෝගමේ ශාකා දාන්න හැමතැනම උත්සාහයක් තියනවා. ගෝල්ෆේස් අරගල-සංස්කෘතික-සමුපකාර අවකාශය අනිත් නගර වලටත් පුළුල් කිරීම ගැන ඇත්තටම සතුටුයි.
'රොකට් එක කෝ #ත්තෝ' කියල අහන තැන ඉඳල 'පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයක් හදමු' කියන තැනට එනකම් ගෝඨාගෝගමේ සටන් පාඨ කොපමණ විවිධාංගිකකරණය වෙලා තියනවද බලන්න.
න් පුරවැසි අරගලය OLD POWER සහ NEW POWER අතර අරගලයක් බව 'ෆ්‍රීඩම් හබ්' ව්‍යාපෘතියේ රන්දුලා ද සිල්වා පවසයි.
සෑම සමාජ අරගලයකදීම ජනතාව සතුටු වෙති. නමුත් සමාජ අරගලයක් එසේ නැත්නම් විප්ලවවාදී සිදුවීමක් සමාජයක සිදු වන විට ඒ පිළිබඳව සතුටු
ගාලු මුවදොර කේන්ද්‍රීය මහජන නැගිටීම දේශපාලනිකව පාලනය කිරීමට පහත සඳහන් කල්ලි කණ්ඩායම් උත්සාහ කරනු ලැබේ. (අනන්‍යතා කණ්ඩායම්)
දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ට ලොන්ඩරි දාන්න
රාජපක්ෂලා විසින් තමන්ට හුරුපුරුදු පරිදි පේජ්කාරයන්ට මුදල් විසිකිරීමෙන් අරගලය දිය කිරීමට ඉරාජ් වර්ගයේ පාදඩ සෙක්ස්කරණය ආරම්භ කරලා තියෙනවා.
වර්තමාන මහජන උද්ඝෝෂණ රැල්ල ට හිසක් නැතැයි යන්න සාමාජීය වශයෙන් ඇති බරපතළ විවේචනයකි.
පුරා දශක තුනකට වැඩි කාලයක් මා මංගල සමරවීර ඇසුරු කොට ඇත්තෙමි.
මේ ලිපිය ලියන වෙලාවෙ මට හිතෙන්නෙ අපි මේ ජීවත් වෙමින් ඉන්නෙ ලංකාවෙ පුරවැසි ජීවිතයේ ආශ්චර්යමත්ම මොහොතක කියලයි. ඒ ආශ්චර්ය කොයි
(මෙම ලිපිය විකල්පය කුමක්ද ලිපි මාලාව හා සම්බන්ධයි)