හැම පාරිශුද්ධබවක්ම මනුස්ස පැවැත්මට එරෙහියි! - (චින්තන ධර්මදාස)
මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.
මේ කාලෙ තමයි දේශපාලන වශයෙන් ආතල්ජනකම කියල මට හිතෙන්නෙ. සුවිශේෂ ආකාරයකින් මේ මොහොතෙ වැදගත්ම පෙනී සිටීම වෙන්නෙ නරක වෙනුවෙන් පෙනී සිටීමයි.
ඔයාලට හිතෙන්නේ නැද්ද අපි ඉන්නේ මාරම මාරාන්තික වෙලාවක කියල?
ලංකාව පාලනය වීමේ යතුර ඇත්තේ රට අභ්යන්තරයේයැයි කියන විට ඒහා බැඳෙන බාහිර සාධක අමතක වීමත්, අපි ජීවත් වෙන්නේ ජාතික රාජ්‍යය ඉක්මවා ගිය ගෝලීය ප්‍රාග්ධන යුගයක බවත් අපිටම අමතක වෙයි.
රාවණගෙ පැවැත්ම එහෙම්පිටින්ම අහෝසි කරන්නෙ පණ්ඩුකාභය රජු විසින්. ඒ රාජ්‍යය නිර්මාණය, සියල්ලන් ඊට ඇතුලත් කරගැනීම, කිසිවෙකුත් ඉන් බැහැරව නොසිටීම කියන්නෙ රාවණගේ රාජ්‍යයට හීනෙකින්වත් හිතාගන්න බැරි තත්වයක්.
මේ රටේ දේශපාලන ක්රියාකාරිකයන් බොහෝදෙනෙකුට තියෙන ගැටලුව දේශපාලනික ප්‍රචාරණයන්
ලෝකෙ මිනිස්සු ගොඩක් ඇත්ත හොයාගන්න උනන්දු වෙනවා. එහෙම ඇත්ත හොයාගත්ත මිනිස්සු ශ්‍රේෂ්ටයි කියල සළකනවා.
මෙම කෙටි ලියවිල්ල, ලීඩර් වෙබ අඩවිය විසින් පලකළ සහ ඉන් පසු තමා විසින් ම විශ්විද්‍යාලයේ විවිධ වට්ස්අප් ගෘප්වලට ෂෙයාර් කළ සුමිත් චාමින්ද ගේ ‘කෙබඳු ක්‍රම වෙනසක් ද? කෙබඳු ජනතාවාදයක් ද?” හිසින් යුත් ලිපිය ට කෙටි ප්රතිචාරයකි.
මොහොතකට මෙහෙම සිතන්න. යථාර්ථය කියන්නේ කාසියක් (COIN) කියලා සිතන්න! එසේ නම්, යථාර්ථයට පැති දෙකක් තිබේ.
මේ ඊයේ කෑගල්ල, නිදහස් මාවතේ තිබ්බ මාලිමාවේ රැස්වීම. සාමාන්‍යයෙන් දේශපාලන රැස්වීමකට මේ වගේ සෙනඟක් කෑගල්ලේ රැස්වෙන්නේ ටිකක් කලාතුරකින්. ඉනුත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා වගේ දේකට.
මෑත දිනෙක මා මිත්‍ර ආචාර්ය කල්ප රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී වත්මන් ආර්ථික අර්බුදයට එකම විසඳුම අයි.එම්.එෆ් සරණ යාමය යන මතය තියුණු විවේචනයකට ලක් කළේය.
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.
දැන් තියන තවත් එක ලිහාගතයුතු දෘෂ්ටිමය ගැටළුවක් තමයි අරගලය ද මැතිවරණය ද කියන එක.