අන්තරේ විසින් 'මන්තර' කීම
ක්‍රමය (system)යනු කුමක්දැයි ? අසන ගැටලුව කෙරෙහි ඇත්තේ ඒකීය වූ අදහසක් නොවේ. එය ධනවාදයැයි හඳුන්වාදීම මගින් අර්ථයක් ජනිත කරාවියැයි සිතීම සමකාලීන යුගය තුල සීරියස් විහිලුවකි.
ක්‍රමය (system)යනු කුමක්දැයි ? අසන ගැටලුව කෙරෙහි ඇත්තේ ඒකීය වූ අදහසක් නොවේ. එය ධනවාදයැයි හඳුන්වාදීම මගින් අර්ථයක් ජනිත කරාවියැයි සිතීම සමකාලීන යුගය තුල සීරියස් විහිලුවකි.
ගෝල්ෆේස් භූමිය පාදක කරගනිමින් මාස තුන හතරක් තිස්සේ යම් තරමක් දිගට ඇදුනු අරගලයක් ලංකාවේ සිදුවුණේ නැහැ හෝ ඒ අරගලය නිසා ලංකාවේ දේශපාලන සංස්කෘතියේ කිසිදු ගුණාත්මක වෙනසක් සිදුවෙලා
අද Voice Season 2 Final එකේ ඉන්න රමියා අවසන් තරගය වෙනකම් ආපු ගමනේ Quarter final එකේ “කුල ගෙදරින් දුම්මර කදු වැටියේ” කියන සිංදුවේ මුලින්ම මොකක්ද මංදා රැප් වගේ කෑල්ලක් කියනවා.
මේ වන විට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ Paster Jeram
මෙහෙමයි... මේ යුගයේ අනෙක්තව අනන්‍යතා වැහි වැහැල තියෙන්නේ. සෝකෝ අසහරාලගේ ඉඳල සද්ගුරු දක්වා ලෝකේ පුරා මේ අනන්‍යතාවලට අලුත් උපාසක උපාසිකාවෝ ඉන්නවා.
විජිතකරණයේ හිටපු බලවත් ස්වාමියා ගියාට පස්සේ යටත් විජිත ලෝකේ එකම පිස්සන් කොටුවක් උණා.
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල.
යක්ෂයින් විසින් දෙවියන්ගේ වෙස්මුහුණු පැළඳි ලෝකයක ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද?
නිදහසින් පස්සෙ ලංකාවේ ආර්ථික රටාවේ පැහැදිලි වෙනසක් ඇති වුණේ 1977දි.
අපේ රට වැඩිම නිවාඩු දවස් තියෙන රටක්.
මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා.
පසුගිය වසරේ සිදුවූ ගාලුමුවදොර අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂන ට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දිම අබේරත්න ඇතුලු පිරිසක් විසින් පසුගියදා පහරදීමක් සිදුවුනා.