නුදුරු ගෝලීය අවපාතය අභියස ලංකාවේ අනාගතය - සුනිල් ගාමිණි
චීනයේ වුහාන් නගරය තිඹිරි ගෙය කොටගත්, කොරෝනා වෛරස් වසංගතය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් තුළ පැතිරෙමින් පවතී.
චීනයේ වුහාන් නගරය තිඹිරි ගෙය කොටගත්, කොරෝනා වෛරස් වසංගතය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් තුළ පැතිරෙමින් පවතී.
පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කරනු ලබන ඉල්ලීම්වලින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කරනු ලබන මුදල් වියදම කිරීම් සම්බන්ධයෙන්
අද මැයි 03 වන දින “ලෝක නිදහස් මාධ්‍ය දිනය” වන්නේය. මෙවර එය සැමරීමට සුපුරුදු සංවාද, සම්මන්ත්රණ, රැස්වීම්, විරෝධතා සඳහා කෝවිඞ්-19 වයිරසයෙන් අවසර ලැබෙන්නේ නැත.
''දැන් ගෝඨාභය එක්කෝ ඒකාධිපතිවාදය කරා නැත්නම් සම්මුති බද්ධ ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් කරා ගමන් කළ යුතු ය.
(අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සමග සිදුකළ සාකච්ජාවකි)
''පර්චස් 15 ක ඉඩක මිනිසුන් 250 ක් ජීවත් වන බව අපට පෙන්වා දුන්නේ, ‘වෛරසයක්’ මිස සුදු ඇඳුම් ඇඳගත් බොරුකාරයන් නොවේ.''
අප රටේ ඇති ත්‍රිත්ව අර්බුදය-මහජන සෞඛ්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුද- දිනෙන් දින අලූත් වන බව පෙනේ.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හළ දිනයේ සිට මාස තුනක් නො ඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය.
දැන් ලංකාව මුහුන දී තිබෙනුයේ ලංකාවේ නූතන ඉතිහාස යේ මීට පෙර අන් කවරදාකවත් මුහුන දී නැති ඉතාමත් දැවැනත සංකීර්ණ හා තීරනාත්මක අර්බුදයකට ය. වසංගතය කඩා වැටෙන්නට පෙරත් ලංකාවේ රාජ්‍යය,
වමේ සිතුම් සමහරක්
කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලංකාව සිටින්නේ සාර්ථක තත්ත්වයක නොව අසාර්ථක තත්ත්වයකයක බව
ගම ඒකාබද්ධ ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාව කොවිඩ් 19 විසින් යළිත් අවධාරණය කල කරුණකි. මා ‘යළිත්’ යැයි සඳහන් කළේ ගම සංවිධානය කිරීමේ කටයුත්ත පිළිබඳව සමකාලීන නිරීක්ෂණ සහ මැදිහත්වීම්
''ඊයේ සවස් වනවිට කෝවිඞ්-19 වයිරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 368 ක් වූ අතර, පැය 24 ක් ඇතුළත අද පස්වරුව වනවිට එම සංඛ්‍යාව 414 දක්වා
ජනාධිපතිවරයා ලලිත් වීරතුංග සමග කරන ලද රූපවාහිනී සාකච්චාවෙන් පළ කළ අදහස් වලින්ද, 20 වන දා මැතිවරණ කොමිසම දෙන ලද තීරණය හා එම තීරණය යුක්ති සහගත කිරීම සදහා එම කොමිසම