1200 x 80 DMirror

මේ මාසෙ 13 වෙනිදා සිරිතුංග ජයසූරිය කියන වමේ දේශපාලන සහෘදයා විසින් වම සහ ජීවිතය නමින් පොතක් එළිදක්වනවා.

 

dgdfh


ඒ පොත එලිදැක්වීමේදී බූපති නලින් කතාවක් පවත්වනවා.

බූපති මෙතනදි ලංකාවෙ වමේ දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් තැනක් ඉස්මතු කරනවා.

ඒ තමයි ජාතික ප්‍රශ්නයේදී සියලුම වාම ව්‍යාපාර විසින් අරගෙන ගිය දෙබිඩි පිලිවෙත ප්‍රශ්න කිරීම.

ජවිපෙ පෙරටුගාමී වැනි ව්‍යාපාර පවා ජාතික ප්‍රශ්නයේදී ලිස්සලා යනවා කියල බූපති කියනවා.

මේ අතරෙදි තමයි වාසුදේව නානායක්කාරව ඉලක්ක වෙන්නෙ.

ජාතිවාදී ආන්ඩුවලට කඩේ යනවා කියල බූපති වාසුට චෝදනා කරනවා. වාසු කියන්නෙ වමේ ගිරවෙක් කියල කියනවා.

වාසු හිත් අමාරුවෙන් එතනින් පිටවෙලා යනවා.

සමස්ත දේශනයම මේ සිදුවීමට ලඝු වෙනවා.

කතාවෙ හරය සම්පූර්ණයෙන්ම අතුරුදන් වෙනවා.

චූන් එක විතරක් ඉතුරු වෙනවා.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය