මේ ප්‍රවෘත්තිය කියවල ඉවර වෙලා චමුදිත කියනව "දැන් එච්චරයි අඩුවට තිබුණෙ, වැදි නායකයොත් ආවම හරි, ඔබ තුමන්ලත් පාර්ලිමේන්තුවට, පළාත් පාලන ආයතනවලට ආවම හරි.
මේ සමහරු වැඩ කරේ ඒ විදියට, දැන් ඔර්ජිනල්ම වැදි නායකයො ආවම ප්‍රශ්ණයක් නැහැ" කියල.
චමුදිත මේවත් ජාතිවාදී ප්‍රකාශ තමයි. ඔය කියන්නෙ වැදි ජනතාව නරකයි කියන එකනෙ. නැත්තං මොකද මේ සමහරු වැඩ කරෙත් එහෙමයි කියන්නෙ?
වැදි ජනතාවට එරෙහි ඉතාම අගතිගාමී ප්‍රකාශයක් මේක. සමාව ගන්න ඕන හරි නම්.
දියුණු රටක ඔහොම කිව්ව නම් පහුවදාම ගෙදර.(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උවිඳුගේ ෆේස්බුක් පිටුවෙන් )