තමන්ගේ කියල තියන දේකට මාර්කටින් පාරක් දෙනවානම් මෙන්න වැඩ.
එකක් තමයි සාරියක් ඇඳගෙන උනත් කිලෝමීටර් 42.5ක් දුවන්න පුළුවන් කියල පෙන්නන එක.
දුවල දිනන්න පුළුවන් කියල පෙන්නන එක.
යාර ගණනක සාරියකට හුලං කපාගෙන යන්න පුළුවන් කියන එක (aerodynamics).
ඔක්කොමල වෙස්ට් එකේ විදියට ඉන්න කොට තනියම තමන්ගේ කියල දෙයක් වෙනුවෙන් හිටගන්න පුළුවන් එක.
අනික ගැහැණියකට එහෙම වෙනස් දෙයක් කරන්න පුළුවන් හයිය.
හැබැයි එයා වෙනත් රටකට ගිහිල්ලත් ඒ රටේ විදියට පැලවුනේ නැති එකට මගේ නොකැමැත්ත.
ඉන්දියන් එවුන් නම් හදන්න බැහැ...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)