කයියෝ ගුටි කන තැනට මේක පත්වෙන එක පාපයක්.
දැන් පියත් නිකේෂලල බුකියේ ගොන්පාට් දාල කනවෝ කනවෝ කියනවා.
යකෝ එකපාරක් ගුටි කාපු එකෙක්ට කෝල් දීල අවුස්සලා උගෙන් හුප්පදේ අහල ඌ කොහොම උනත් ආපහු රිටන් එක දෙන්නේ නැහැ කියල හිතන්න බැහැනේ.
අනික උන් බුදුවරු නෙවෙයි නේ. ගහනවාම තමයි.
ඉල්ලන් කාල ඇදගෙන නාල ඒක සමාජ අසාධාරණය කියල ඥාව් ඥාව් ගාන්න ගාන්න අරගලයේ තිබ්බ හයියත් නැති වෙලා ඒක නිකම් පො** වෙනවා නේ.
දැන් කොටුවේ ස්ටේෂන් එක ළඟ හැමනෙන්න හදන්නේ ඇයි? මේක ද දේශපාලනය?
එහෙම නම් ඒකට දේශපාලන කියන්නේ නැතුව පොහොට්ටුවේ උන්ගේ සහ අරගලයේ උන්ගේ ගුටිකෙලිය කියල කියමු.
දැන් ඕනි කෙළගන්න නේ. දෙගොල්ල ඇති වෙනකම් ගහගෙන ජය පරාජය බලමු.
පොලිසියට පැත්ත පළාතේ යන්න එපා කියල තමන්ගේ ඇඟේ ඉතුරු ශක්තියෙන් මේක විසඳාගමු. නැත්නම් මේකේ ඉවරයක් වෙන්නේ නැහැ.
ඒකත් දේශපාලනය තමයි කියල හිත හදාගමු.
එදා උන්ට දුවන්න දුන්න වගේ මෙදාත් බලමු....
නැත්නම් මේ අමාරුව කවදාවත් හොඳ වෙන්නේ නැහැ.
( බුකියෙන් උපුටා ගැනිණ )