හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ජනාධිපතිවරයාව 'නන්දසේන' නමින් හැඳින්වීම ගැන
කුපිතවන්නේ ඇයි දැයි 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය විමසයි. 
 
ඔහු එම විමසීම කර ඇත්තේ, ඊයේ  (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනාධිපතිවරයා, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
 

 
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන උවිඳු කුරුකුලසූරිය මෙසේ සටහන් කර තිබේ.
 
''තමන්ට දෙමව්පියන් දුන් නම කීම නිසා කුපිත වෙන්නෙ ඇයි කියල මම අද දවසම කල්පනා කරා. 
ඔය කියන අඩු කුල අය නම් වෙනස් කරනව - ඒත් වාසගම ගොඩක් වෙලාවට. 
ආයෙ පර්සි මහේන්ද්‍ර වගේ ඒවත් රුහුනේ මහින්ද වෙන්න ඕනෙ නිසා වෙනස් කරනව. 
ජේවීපී නිර්මාතෲ දොන් නන්දසිරිත් රෝහණ කියල මාරු කරගත්ත. 
අර ආයෙ හොර මැරකම් ඇතුලු සියලු නරක වැඩ කරපු අයත් නම් වෙනස් කරගන්නව හිරෙන් එලියට ආවම. 
ආයෙ බාල වයස්වල අය වැරදිවලට හිරේ හියාමත්, එලියට එනකොට උසාවියෙන්ම නම වෙනස්කරල දෙනව. 
ඒ වගේම තමන්ගෙ ආරක්‍ෂාවටත් නම් වෙනස් කරගන්නව ඉතාම සුලු පිරිසක්.
මොකක් උනත් නන්දසේන ශූරීන්ගෙ නම නැහැ පණ්ඩිත ආචාර්‍ය නන්දදේව විජේසේකරගෙ - "සිංහල සාහිත්‍යයේ සංඥනාම කෝෂය" කියන පොතේ. 
මාර අප්සෙට් ඉතිං. මම පිටු ටික දාන්නම්, මේ පොත මට දුන්නෙ මගේ මහප්පෙක් වෙන තාමත් ජීවතුන් අතර ඉන්න හිටපු පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා. 
අරිසෙන් අහුබුදු හිටියනම් "නන්ඩම්සෙන්" වගේ නමක් දාගන්න තිබ්බ නේ නන්දසේන?
 
dsff
 dsfffg
dsfffgdf
 

dsfffgdfd

 
 
සබැඳි පුවත් :
 
  
 

 

The Leader TV පුවත් විශේෂාංගය 
 
 
 
 
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)  
 
 
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්