කිච පීරිස් කිංබානට්තුමාට මහ රෑම කෝල් එකක් දුන්නා.
" ඒළියන්ත වයිට් කප් එක ගහලා..."
කිච පීරිස් කිව්වා. 
 
ඒක අහපු ගමන් කිංබානට්තුමා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.
ඊට පස්සේ මහ හඬින් අඬන්න පටන් ගත්තා.
 
" සෑර් මුළින්ම හිනා වෙලා පස්සේ ඇඬුවේ ඇයි...? "
කිච පීරිස් ෆුල් හොල්මන් වෙලා.
 
" මං හිනා වුණේ ඒළියන්ත වයිට් කුණ්ඩලිනි ශක්තියෙන් ඉන්දියාවෙත් කොරෝනා පාලනය කරන්න ගිය හැටි මතක් වෙලා..."
 
" එතකොට ඇඬුවේ...? "
 
" පොර මළේ විශ්ව ශක්තියයි, කුණ්ඩලිනි ශක්තියයි දෙකම මරාගෙන ...ඒකයි බං මං ඇඬුවේ..."
කිංබානට්තුමා එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
 
( කිංබානට්)
 
( King Barnet FB පිටුවෙන්..)
 
 
සබැඳි පුවත් :
 
 
THE LEADER TV 
 
ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්! 
 
 
බැසිල් විරෝධීන් මෛත්‍රී කැඳවයි!
 
 
මත්පැන් පානය ජාතික යුතුකමක් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්