නින්ද ගියෙ නැති නිසා පත්තර සීන් එක බලනව. Deleteගෙ චටුර මල්ලිය වේගෙන් ඔව් වේගෙන් විග්‍රහයක් දෙනව. බෙඩ් ටී කියන ගාම්භීර පුරුදු අතහැරල
වතුර එකක් බීල වැඩ පටන් ගන්නමු, කිසිම අවුලක් වෙන්නෙ නැහැලු. හොඳම සාක්කිය එයාලු. නැත්තං අපේ පරණ පුරුදුවලට යන්නලු කැඳ බොන්න. දෙරණ හැමදාම පෙනී හිටියෙ බැනුම් අහ අහ ඒ වෙනුවෙන් ලු. තාම කතාව ඉවර නැහැ, විරාමයකට කියල ගියා. 
 
මෙන්න බොලේ උකුම උකු කිරි බීමේ වැදගත්කම කිය කිය ඇඩ් එකක් (Viva) යනව. ඊ ළඟට මල්ලිය ආයෙත් කතාව දිගටම කරගෙන යනව. 
 
දැන් ඒ ඇඩ් එකේ කිරි බොන්න ඕනෙ මොක්කුද? එහෙම නැත්තං ඇඩ් දුන්නට අපේ ප්‍රතිපත්ති පාවාදෙන්නෙ නැහැ කියන උදාර අරමුණින්ද දන්නෙ නැහැ ටෝක දුන්නෙ. කිරි පිටි ජාතිම දෙකක ඇඩ් වැඩ සටහනේ. වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රයත් නෙස්ටමෝල්ට්. පොරගෙ මේසෙ උඩ තියෙන්නෙත් කිරි කෝප්පයක්! ෆුල් අන්දොස් පුතා. ?
 
අදට ඇති ෆේස් බුක්. සුබ දවසක් හැමෝටම! වතුර එකක් බීල වැඩ පටන් ගන්න, කිරි බීම අපේ පරණ දේශීය පුරුද්දක් නෙමෙයි.
 
 
උවිඳු කුරුකුලසූරිය 
'කලම්බෝ ටෙලිග්‍රාෆ් සංස්කාරක 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
WhatsApp Image 2021 10 18 at 11.20.56 AM
 

THE LEADER TV 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 

 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්