1200 x 80 DMirror


මේ ප්‍රදර්ශනය වන්නෙ අපේ සමස්ථ අධ්‍යාපනයේම ඇති අති-බංකොලොත්කමය.


මේ ප්‍රදර්ශනය වන්නෙ අපේ සමස්ථ අධ්‍යාපනයේම ඇති අති-බංකොලොත්කමය. රට ගොඩ ගැනීමට උගතුන් පාර්ලිමේන්තු යවන්නට යැයි කියන්නේ මේ වැනි අයව පාර්ලිමේන්තු යවන්නට යැයි කීමය. මේ වැනි උගතුන් දැනටත් පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

එනිසා උගතුන් ගැන කතා කරන්නේ නම් පළමුව, මෙවැනි "කිසියම් විෂය ක්ෂේත්‍රයක විභාග සමත්ව සහතික ලබා ගත් අය" සඳහා "සහතිකලාභීන්" වැනි වෙනත් හැඳින්වීමක් යොදා ගත යුතුය.

දෙවැන්න, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් උගතුන් හැදීම සඳහා පරිපූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පුළුල් සමාජ කතිකාවක් වහා ආරම්භ කළ යුතුය.

 

Kusal.jpg
කුසල් පෙරේරා
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

GR Post 1

 

Screenshot 2022 01 18 at 9.12.37 AM

 

Sadar 18 1

Leader Whats app


 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

වායාම