ආණ්ඩුව නාන නෑමට බන්දුලගෙන් ගාන සබන් - කිං බානට්
ගාමු සොඳ සේ - නාමු රිසි සේ
අරන් සිතු සේ - සබන් සතොසේ
ගාමු සොඳ සේ - නාමු රිසි සේ
අරන් සිතු සේ - සබන් සතොසේ
කිංබානට් තීරු ලිපියට බයියෝ වැඩිය කැමති නැති බව කිංබානට්තුමාට තේරුම් ගියා.
"දඟ ගෙයි දඩුවම් සියුමැළි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපන්..
කටු ඉඹුලේ අප එල්ලාපන්"……
69 ලක්ෂයක් වූ සුවහසක් බයියන් අතරේ භයානක වෛරස් රෝගයක් පැතිරෙන්න පටන් අරන්.