TikTok LOCHI : අහලම බලන්න වටිනා කතාවක්
"අවුරුදු 19 දි අම්මා නැති වුණාට පස්සේ මගේ නංගිලා දෙන්නට අම්මා වුණේ මම. Dancing කරලා ලැබුණ salary එකෙන් තමයි මම ඒ දෙන්නට උගන්නලා උස් මහත් කලේ.
ජීවිතේම දෙශපාලනේ කරගත්තු මිනිහෙක් වුණත් ටිකක් silent උනහම හැමෝටම අමතක වෙලා යනව,
බැසිල් ලොක්කා දවස් 10 කින් ඇදන් දහදාහක කොවිඩ් ඉස්පිරිතාලයක් හදලා.