කට වහපං කියලද මේ කියන්නේ? -රටේ රාළ
පහුගිය 14 වෙනිදා ඒ කියන්නේ පෙරේදා උදේ එළිවෙකොට ආපු news එක තමයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ගෙදෙට්ට ගල් ප්‍රහාරයක් එක්ක අසූචි
පහුගිය 14 වෙනිදා ඒ කියන්නේ පෙරේදා උදේ එළිවෙකොට ආපු news එක තමයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ගෙදෙට්ට ගල් ප්‍රහාරයක් එක්ක අසූචි
"මහා පරිමාණ වංචා, දූෂණ හමුවේ ජනාධිපතිට තවදුරටත් බබෙක් විය හැකිද" ඒ රටේ රාළගේ පෙරේදා ලිපිය.
ජාත්‍යන්තර ප්‍රජාව කිව්ව ගමන් අපේ රටේ ගොඩක් දෙනෙකුට හැදෙන්නේ අමුතු සැකයක්. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පැල පදියම් උන සැකයක්.
පවුල් දේශපාලනය කියන එක ලංකාවේ අපිට අමුතු දෙයක් නෙවෙයි. පවුල් දේශපාලනයේ මහා ගස් වගේම පැලහැටිත් අපි දැකලා තියනවා. ඇත්තටම අද ලංකාවේ දේශපාලනට තියෙන එක කරුමයක් තමයි මේ පවුල්
ඇත්තටම අපේ රටට පුදුම කරුමයක් තමයි පඩිසන් දීලා තියෙන්නේ.
74 වෙනිදා නිදහස ආණ්ඩුව නං මහත් අභිමානයෙන් සැමරුවා. චාම් උත්සවයක් කිව්වට ඉතින් ආණ්ඩුව පැත්තෙන් දාන්ඩ ඕනි ඔක්කොම සෙල්ලං ටික දැම්මා. පුම්බන්න ඕනි අය පිම්බුණාද කියන ප්රශ්නය නං රටේ රාළට වගේම එයාලටත් ඇති.
ඊයේ පෙබරවාරි 04 වෙනිදා. සමහරු එදාට කියන්නේ නිදහස් දවස කියලා. රටේ රාළටත් පොඩි කාලේ එහෙම හිතිලා තියනවා. දැන් නං ගොඩක් කාලෙක ඉදන් එහෙම හිතෙන්නේ නෑ. ඇත්තටම එහෙම හිතන්න හේතුවක් නෑ.
(ශ්‍රී ලංකාවේ 74 වෙනි නිදහස් දිනයේ සමාජ මාධ්‍යවල හුවමාරු වෙන අමුතු විදියක ආචාර පෙළපාලියක් ගැන සටහනක් )
දේශපාලකයන්ට බලය ලැබුනු ගමන් ඔවුන් මුලින්ම උත්සාහ කරන්නේ කතා කිරීමේ නිදහස උදුරා ගන්නයි.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කරනකොට ගොඩක් අය කිව්වේ එයා අජානීය අශ්වයෙක් කියලා. ටක් ගාලා රේස් එක ගහයි කියලා. හැබැයි මේ දක්වා නං
රටේ රාළ ඊයේ කතා කළේ සමගි ජන බලවේගය ඇතුළේ ඇතිවෙලා තියන අර්බුදය ගැන.ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව ඇතුළේ නිර්මාණය වෙලා තියන
විෂක්ෂයේ කට්ටියත් ඔන්න අං පටලවා ගන්න පටන් අරන්. රටේ රාළ අද කතා කරන්නේ සජබේ ඇතුළේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අර්බුදය ගැන.
( ද ලීඩර් හි ජනවාරි 29 දා පළවූ 'බැසිල්ගේ අවසන් පිම්ම IMF ද? -රටේ රාළ' විශේෂාංග ලිපිය සම්බන්ධයෙන් ඉෂාන් ජයසූරිය විසින් යොමුකර ඇති ප්‍රතිචාරය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර තිබේ. අවධාරණය කිරීම් හා ජයාරූප අපෙන්.. - සංස්කාරක )
රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන එක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ පොරොන්දුවක්. ඒක බොහොම පැහැදිලිව