මහින්ද Vs බැසිල් චිත්‍රපටිය ගැන පිබී දෙන විචාරය -රටේ රාළ
ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ඊයේ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට යවලා තිබුණා. එයාට ජනවාරි 31 වෙනිදාට ජනාධිපති
ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ඊයේ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට යවලා තිබුණා. එයාට ජනවාරි 31 වෙනිදාට ජනාධිපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ඊයේ වාමාංශික බලවේග එකතු කරගත් සන්ධානයක් ගැන කතා කළා.
ඊයේ News බලනකොට රටේ රාළට දැනුන එක හැගීමක් තියනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොච්චර දුප්පත්
පහුගිය දවස්වල අපේ රටේ ලොකු News එකක් බවට පත් නොවෙච්චි ලොකු News එකක් තියනවා. ඇත්තටම ගොඩක් මාධ්‍ය ආයතන එක හැංගුවා. බයටම හැංගුවා කිව්වත් කමක් නෑ.
2024 දී ජනාධිපති වෙන්ඩ බලාගෙන ඉන්න වෙන්ඩ ජනාධිපතිලගෙත් ඉරණම තීරණය කරන අවුරුද්දක්.
ඇත්තටම අපේ රටේ ඊළඟ අගමැති කවුද?මේ කියන්නේ 2024 ඡන්දයෙන් පත්වෙන අගමැති ගැන නෙවෙයි. 2022 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පත්වෙන අගමැති ගැන.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරිලා තියෙන බලතල අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා. අලුත් සැසිවාරය පටන් ගන්නේ
රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා.
අද රටේ රාළට හිතුනා ටිකක් න්‍යායික පැත්තෙනුත් දේශපාලනය කතා කරන්න. කොහොම කතා කළත් කතා කරන්න තියෙන්නේ මේ දේශපාලන, ආර්ථික සමාජ අර්බුදය ගැනම තමයි.
චිචී මල්ලි ළමයට සිංහල උගන්නන කතාවට හැමෝම වගේ නක්කලේ දානවා මං දැක්කා. ඔය පවුලෙ මං ආසම එකා චිචී. ඌ තමයි හරියටම ලංකාව
ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා.
අද සමරිසි පිරිමියෙක් ජනාධිපති වීම ගැන මගේ පෝස්ට් එකට කමෙන්ට් කරපු කෙනෙක් රනිල් සමරිසියන්ට තනතුරු දීමෙන් දේශපාලනය කෑවා වගේ කතාවක් කියලා තිබුන.
රනිල් කියන්නේ සාමාන්‍යයෙන් අමුතු කතා කියන දේශපාලන චරිතයක්.
රජුන් තැනීම යනුම මරණය කැදවා ගැනීමයි.. ඒ බව ලාංකිකයන් දනියි...