ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් නම් කිරීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට

නියමිත බව වාර්තාවේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරි සතිය තුලදී මෙම ගැසට් නිවේදනය නිකුත් වනු ඇති බවයි.

ඉන් අනතුරුව, පුවත්පත් දැන්වීම් පළ කර එමගින් තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.



සබැඳි පුවත් :

Follow Us

Image
Image
Image
Image
Image
Image