කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර සහෝදරයින්ගේ සටන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය අද (24) සහ හෙට කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙනවා.



ඉසිපතන-තර්ස්ටන් සහෝදරයින්ගේ සටනේ ඉතිහාසය සිහිපත් කළොත් මේ තරඟය ආරම්භවෙන්නේ 1964 අවුරුද්දේ. එතැන් පටන් ඉතිහාසය පුරාම මේ දෙදින මහා ක්‍රිකට් තරඟය අවස්ථා 49ක දීම අවසන්වෙලා තියෙන්නේ විසඳුමකින් තොරවයි.

1973 වර්ෂයේදී ප්‍රථම වතාවට ඉසිපතන විද්‍යාලය මේ තරඟයේ ජයග්‍රහණය ලබනවා. ඉසිපතන විද්‍යාලය අවසන් වතාවට මේ තරඟය ජයග්‍රහණය කරලා තියෙන්නේ 1999 වසරේදි. ඒත් තර්ස්ටන් විද්‍යාලය 2019 අවුරුද්දේ කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබන්න සමත්වුණා.

 මේ මහා ක්‍රිකට් ගැටුමේ වැඩි වාසි තියෙන්නේ මොන පැත්තටද. මොහොතකින් ඒ ගැන කතා කරමු.

 




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්