නීතිවිරෝධී තනතුරක් ගැන ක්‍රීඩා ඇමතිට දැනුම්දීමක් !
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් අර්ජුන රණතුංග කටයුතු කොට ඇත්තේ
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් අර්ජුන රණතුංග කටයුතු කොට ඇත්තේ
ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවක් දූෂණය කළ බවට
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් නිකුත් කළ
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති
පසුගියදා අවසන් වූ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළට පැමිණීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.)
උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.
මීටර් 800 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ජපානයේදී පිට පිට දෙවැනි වරටත් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙක්
ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ අද (06) පැවති
බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද
ඊයේ දින පැවති ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් IPL තරගය අතරතුර බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ආවේගශීලී හැසිරීම් රටාවක් පෙන්නුම් කල අතර
උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව
උස්බෙකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත්