පාපන්දු නිලවරණය වලංගුද? නැද්ද? උසාවියෙන් නොතිසි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරීපත්වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරීපත්වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලය
පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අවසන් වු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට
අවසන් වරට පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාල සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති අණින් සිදු කෙරුණු විමර්ශනයට අදාල වාර්තාව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැතැයි එහි සභාපති ශම්මි සිල්වා පවසයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම
අද (14) දහවල් පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා ජයග්‍රහණය අත්කරගෙන ඇත.
2021-2023 අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවය වෙනුවෙන් අවසන් මහා තරගය මේ අවුරුද්දේ එංගලන්තයේ ඕවල් පිටියේදී පවත්වන්න නියමිතයි.