ලක් විජය සිඟු - (වායාම 26 : සුජිත් අක්කරවත්ත)
සසදාවත රචනාවුයේ ලීලාවතී රැජිණගේ රාජ්‍ය සමයේය. එතුමිය විසින් පිහිටුවන ලද “බතලගොඩ වැව“ ලිපිය ද සසදාවතට සමකාලීනය.
සසදාවත රචනාවුයේ ලීලාවතී රැජිණගේ රාජ්‍ය සමයේය. එතුමිය විසින් පිහිටුවන ලද “බතලගොඩ වැව“ ලිපිය ද සසදාවතට සමකාලීනය.
නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187 - 1196) රජ පද සමය අරඹන්නේ තෙදවත් පළමු පරාක්‍රමබාහු රජුගේ සෙවනැල්ල මතින්ය.
ලඤ්ජක තිස්ස කුමරු රජ පදවි දරන්නේ ක්‍රි.පූ. 119 - 109 යන දස වස තුළය. ලක් ඉතිහාස කතාවතේ මෙකී දසවස කතා බහට නිමිත්තක් වන්නේ “දූවේ ගල” නිසාය.
සිංහල ජාතිය නිර්මාණය වුයේ ගෝත්‍ර සහ වංශ අතර වු ඒකාබද්ධතාවයකිනි. ගෞතම බුදුරදුන් විසින් ගෝත්‍ර එකමුතුවකට මඟ පෑදු අතර, පණ්ඩුකාභය රජතුමා විසින් එම ගෝත්‍ර සමඟ වංශ එකාත්මික කිරීමෙන් එක්සත්
අලකේශ්වර පරපුර අරඹයා පළමු තතු විත්තිය හමුවනුයේ කිත්සිරිමෙවන්ගේ කැළණි සෙල්ලිපියෙනි. (ක්‍රි . ව. 1344) එළු අත්තනගලු වංශය ද අලකේශ්වරලා පිළිබඳ මහත් අභිරුචියෙන් යුතුව වර්ණනා කොට ඇත.
ජාතික පැවැත්ම සැබෑ වනුයේ, ජාතියක ලෞකික ප්‍රාර්ථනා ඉටු වු තරමටය. ඒ අනුව ජාතියක් තමන්ට අනන්‍ය වූ ලෞකික සිරිතක් බිහිකර ගැනීම එහි ආයු පැවැත්ම තීරණය කරන සාධකයකි.
ක්‍රි:පු: 119 දි ආභිධම්මික ගෝධත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සිරිලක්දිව අගවිනිසුරු පදවි ප්‍රාප්තිය සිදුවු සේක එකල්හි සිංහල භික්ෂු සසුන බරපතල ලෙස කිළිටිව තිබුණි.
(Prasanna Weerakkody- Paintings)
මහසෙන් රජ පද ප්‍රාප්ත වුයේ ක්‍රි . ව . 276 දීය. තෙමේ බුදුසසුන විෂයෙහි ද මෙරට හුදී ජනන් විෂයෙහිද තැබු සලකුණු විශේෂිතය. සිංහල රජ සිරිතෙහි
‘විමති විනෝදනී’ ලියවෙන්නේ පොළොන්නරු රජ දවසය. මේ පොත ලක්දිව මත මානය ඇවිලු මහා පොතක් වන්නේය. පොත ලියා තැබූ කතු ගැනද ඇත්තේ මහ වාදයකි.
රාජ්‍ය අනුග්‍රහය මත පිහිටු වූ සිංහල සඟ සසුන ට රාජකීය අනුග්‍රහය වීරහිතව ‘ස්වීය‘ පැවැත්මක ට මඟක් නොවිය.
මග හසර හරියට නොදන්නා ඒ විපත් සමය උදාවී තිබුණි. සසුන මැදින් මතුවන්නට ද වූයේ අප්‍රසන්න වාද විවාදය. විටෙක එය කුල වංශ වාදයක් වන තරමට
ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලනය විෂයෙහි භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය, ප්‍රබල මැදිහත් වීම් මත සිදුවුවකී.
‘මිත්‍ර‘ සිතුල්පව්ව වෙහෙර අසබඩ දී උපන්නෙකි. එමෙන්ම සමහර වර්ථාවල දැක්වෙන්නේ ඔහු වව්නියාව අසබඩ උපන් බවය.