ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරිමේ අභිප්‍රාය අනුව මාර්තු මාසයේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ඇති ජනතා

හිතකරත්ව සියයට 2කින් ඉහළ ගොස් තිබේ.

එම සමීක්ෂණයට අනුව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ට ඇති හිතකරත්වය සියයට 2කින් අඩුවි තිබිම කැපි පෙනෙන සාධකයකි.

කෙසේ වෙතත් මාර්තු මාසය වන විට අනුර කුමාර ට ජනතාවගෙන් සියයට 44ක ප්‍රතිශතකයක් කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර සජිත් ප්‍රේමදාසට සියයට 41ක ප්‍රතිශතකයක කැමැත්ත හිමිව තිබේ.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ට ජනතාවගෙන් සියයට 8ක කැමැත්ත ප්‍රකාශ වි ඇති අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට හෝ ඇයට සියයට 7ක කැමැත්තක් ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය විසින් මෙම සමික්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය (IPH) ආයතනය නිකුත්කර ඇති සම්පුර්ණ නිවේදනය පහත පළවේ.

IHP 2024.05.01

සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය (IPH) ආයතනය මිට පෙර නිකුත්කර ඇති සමීක්ෂණ වාර්තා මෙන්න

Press Release : 29 April, 2024

March 2024.05.01
Press Release : 26 January, 2024

December Sjb 2024.05.01
 සබැඳි ලිපි :

අසල්වැසි ඉන්දියාව අත පොවන ලාංකීය ජනාධිපතිවරණයේ අවිනිශ්චිතය -(කුසල් පෙරේරා)

ජනතාව සියලු පක්ෂ නායකයන් ගැන අසතුටින් ! - සමීක්ෂණ වාර්තාවක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්