මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්රාප්ත වෙයි මෙරට ප්රකට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි.