ක්‍රිකට් ක්‍රීඩක තරග මුදල ඉහළට: ටෙස්ට් දක්ෂතාවට සියයට 100ක වැඩිවීමක්
ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකුට ලබා දෙන තරග මුදල ඔහුගේ දක්ෂතාව අනුව සියයට 100කින් වැඩි කිරීමට
ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකුට ලබා දෙන තරග මුදල ඔහුගේ දක්ෂතාව අනුව සියයට 100කින් වැඩි කිරීමට
ඉරිදා දිනවල ඝෝෂා කිරීමට එරෙහිව පනවා තිබෙන දැඩි නීති Euro පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලිහිල් කිරීමට ජර්මනිය
එළඹෙන ජුනි 01 වනදා ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (10) එළිදැක්වුණි.
ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය පාපන්දු ශූරතාවලියේ - Euro 2024 - අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තය හෝ
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.
1986 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ඩිඒගෝ මැරඩෝනා ට ලැබුනු ‘රත්තරං බෝලය’ - Golden Ball -
ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වාර්තා පොත් අලුත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම (මැයි මස 08 වෙනිදා) සමත් විය.
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මංගල T10 තරගාවලියේ ශූරයන් වීමට Citizens Development Business Finance (CDB)
ශ්‍රී ලංකා නෙට්බෝලය ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළට නොගොස් එක තැන පල්වෙන්නේ ඔවුන් ප්‍රමාණවත් තරමට නෙට්බෝල් ටෙස්ට්
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව:
මේ සිට (අසුන් ගෙන) අභ්‍යාසක සුසිරි මංගල, ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක, සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, කළමනාකරු ශ්‍රීමාල් ද සිල්වා, නායක දීප්ති රොමේෂ්, සහාය පුහුණුකරු නිශාන් ඉන්දික. (පසුපෙල ) මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර
යුක්රේනයේ පවතින යුද්ධයෙන් මිය ගිය පළමු ඔලිම්පික් ක්‍රීඩකයා බවට බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් පත්ව සිටිනවා.