ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
ආසියානු රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන පළමු කොටසේ ආසියානු රග්බි
ලබන වසරේ පැවැත්වෙන ලන්ඩන් මැරතන් තරගය දැනටමත් නව ලෝක වාර්තාවක් බිහිකර තිබෙනවා.
පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමිය ලීග් (LPL) 2024 ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 500කට වැඩි පිරිසක්
ඩුබායි හි පැවති 21 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අළුයම පෙරළා දිවයිනට පැමිණියේ
මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගෙන ඇත.
අබුඩාබි නුවරදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ස්කොට්ලන්තය කඩුලු 10 ක් පරාජය කළ
බ්‍රසීලය, එක්වදෝරය, පෙරූ සහ පෘතුගාලය යන රටවල් හතරේ ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිස් ඔලිම්පික් උළෙලට
ෆෝඩන් සහ රෙබෙකා ඔවුන්ගේ දරු දෙදෙනා සමග සිත් ගන්නා ඡායාරූපයකට පෙනී සිටියා.
ලෝකයේ වැඩි ම අවධානයට පාත්‍ර වූ ක්‍රිකට් තරගාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 17 වන අදියරේ
ලන්ඩන් මැරතන් ධාවනයේ යෙදෙන අතරතුර වයින් සාම්පල 25ක රස බැලූ වයින් රසඥයෙක් පවුම් 14,000කට වැඩි පුණ්‍යායතන ආධාර මුදලක්