BREAKING
Top Ad
පුවත්

මාර්තු 07 'කළු ඉරිදාවක්' : කතෝලෝක රඳගුරු මණ්ඩලයේ තීන්දුවක් !

T

The Leader

February 27, 2021 • 10:34 PM

මාර්තු 07 'කළු ඉරිදාවක්' : කතෝලෝක රඳගුරු මණ්ඩලයේ තීන්දුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පතා පුළුල් උද්ඝෝෂණ වැඩසටහනක්
  •   එම තීන්දුවට අනුව මාර්තු 07 දා 'කළු ඉරිදාවක්' ලෙස නම්කර ඇත.
  •   එදින සියලුම කිතුනු බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දේවස්ථානවලට එක්රැස් වී දේවමෙහෙය හා යාඥාවලින් අනතුරුව, පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවක් සිදුකිරීමට නියමිතය.
  •       The Leader TV     500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
අකුරු ප්‍රමාණය (Font Size):
දීප ව්‍යාප්තව  ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇති ශ්‍රී ලංකා කතෝලෝක රඳගුරු මණ්ඩලය, එහි ආරම්භක පියවර ලෙස එළඹෙන ඉරිදා (මාර්තු 07)  රටපුරා දේවස්ථානයන් හි නිහඬ විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇත.
 
එම තීන්දුවට අනුව මාර්තු 07 දා 'කළු ඉරිදාවක්' ලෙස නම්කර ඇත.
 
එදින සියලුම කිතුනු බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දේවස්ථානවලට එක්රැස් වී දේවමෙහෙය හා යාඥාවලින් අනතුරුව, පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවක් සිදුකිරීමට නියමිතය.
 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...