විශේෂාංග
Showing page 1 of 352 (5,279 articles)

ශ්‍රී ලංකාවේ කසළ අර්බුදය: මීතොටමුල්ලෙන් පසු විසඳුම් කොතැනද?
කඩදාසි, ප්ලාස්ටික්, ආහාර සුන්බුන් සහ වෙනත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන පාරිසරික, මහජන සෞඛ්‍ය සහ සමාජීය ගැටලුවකි. මෙම ප්‍රශ්නය හුදෙක් ජනනය වන අපද්‍රව්‍ය ප්‍ර...

සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් රජයට දැඩි ප්‍රශ්නාවලියක්
සුරේෂ් සලේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ ඉතාම බරපතළ නිවේදනය, ශ්‍රී ලංකාවේ දිසානායක රෙජීමය විසින් නැවත නැවතත් මඟහැර ඇති ප්‍රශ්නයකට මුහුණ දීමට බල...

විපක්ෂයේ පොදු සතුරා සජිත්ද - අනුරද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
සජිත් විනාශ කිරීමේ විපක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හමුවේ යළිත් වාසි අත්වන්නේ ආණ්ඩුවට සහ ජනාධිපති අනුරට බවට කෙරෙන දේශපාලන විග්‍රහයකි.

අධිකරණ සතිය: කතාබහට ලක්වූ තීන්දු සහ නියෝග
පසුගිය සතියේ දිවයිනේ ප්‍රධාන අධිකරණවල කැඳවුණු දේශපාලන, මූල්‍ය වංචා, සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර ගනුදෙනු රැසක සම්පූර්ණ නීතිමය වාර්තාව.

ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි
අඩි 34,000ක් ඉහළ අහසේ අසාමාන්‍ය ගැටුම ලෝක ගුවන් සේවා ඉතිහාසයේ අතිශය දුර්ලභ ගණයේ සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වාර්තා විය. ඒ අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන්...

ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්
සාමූහිකව හිමි ලෝකයක් දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව - සෑම තැනකම සිටින වැඩකරන ජනතා...

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක
සමාජය වෙළාගත් ගුප්ත ජාවාරම් සහ කර්ම න්‍යාය අද වන විට මෙරට සමාජයේ පවතින විවිධ කූට ජාවාරම් අතර ගුප්ත ශාස්ත්‍රය හා සම්බන්ධ ජාවාරම් ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවී...

පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය
88/89 සන්නද්ධ අරගලයේ දිවි පිදූ දීප්ති චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් ‘පතී’ගේ නොදුටු සොඳුරු මිනිස් ගුණය විදහාපාන සාහිත්‍යමය ආවර්ජනයක්.

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා
මඩුවන්වෙල වලව්ව ආසන්නයේ ම පිහිටි මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම ටැම්පිට විහාරය මඩුවන්වෙල පරපුරේ ප්‍රදානයකි.

උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය
ප්‍රවීණ ප්‍රජා ක්‍රියාකාරික උපාලි මාගෙදරගමගේ අභාවයෙන් මසකට පසු, ජීවිතය, මරණය සහ පිය සෙනෙහස ගැන වැඩිමල් පුත් අසංක ලියූ සංවේදී දාර්ශනික මතකාවර්ජනය.

රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්
අධිකරණ පරිශ්‍රයේදී රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය, විපක්ෂයේ අභ්‍යන්තර අර්බුදය සහ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ කළ දේශපාලන විමසුමකි.

බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය
මානව හිමිකම් ක්‍රියාකාරික බැසිල් ප්‍රනාන්දුගේ අභාවය වෙනුවෙන් සහෝදර සටන් සගයෙකු වූ ආචාර්ය ලයනල් බෝපගේ තැබූ සංවේදී අනුස්මරණ සටහන.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - 2 කොටස
රහසිගත කඩිමුඩිය

අසෝක හඳගමගෙන් මෛත්‍රෙයි ගේ අනන්‍යතාව ගැන සටහනක්
නෙට්ෆ්ලික්ස් නිළි මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන්ගේ ප්‍රකාශය සහ ඇයට එල්ලවන සයිබර් හිරිහැර ගැන ප්‍රවීණ සිනමාවේදී අසෝක හඳගම තැබූ ෆේස්බුක් සටහන.

කරු ජයසූරිය අද උපන්දිනය සමරයි: ශ්‍රී ලංකා දේශපාලනයට ආදර්ශමත් සලකුණක්
ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිපත්තිගරුක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ කරු ජයසූරිය ගේ ජීවන භූමිකාව පිළිබඳ ඇගයීමක්.

