The Leader News
BREAKING

විශේෂාංග

Showing page 3 of 352 (5,280 articles)

'පණ පිටින් මිහිදන් කළ ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද යළි කියවමු! | තිලක් සේනාසිංහ
විශේෂාංග

'පණ පිටින් මිහිදන් කළ ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද යළි කියවමු! | තිලක් සේනාසිංහ

*ප්‍රබන්ධ කතා දහසකට අධික සංඛ්‍යාවක් ලියමින් මෙරට සාමාන්‍ය මිනිසා කියවීමට හුරුකළ ඩීමන් ආනන්දයන්ගේ සැබෑ ප්‍රතිරූපය සාහිත්‍ය මාසයේදී යළි විමසා බැලීමක්.

The Leader Desk16 days ago
මුහුදු සීමාව ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ: ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂාවට එල්ල වී ඇති නවතම ඩිජිටල් තර්ජනය
විශේෂාංග

මුහුදු සීමාව ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ: ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂාවට එල්ල වී ඇති නවතම ඩිජිටල් තර්ජනය

මුහුදු යටින් යන අන්තර්ජාල කේබල් සහ සමුද්‍රීය ඩිජිටල් අවකාශය දැඩි අවදානමක.

The Leader Desk16 days ago
අද අවශ්‍ය රෝහලට යා යුතු වේලාව දන්නා සමාජයක් මිස රෝහලට නොයන සමාජයක් නොවේ | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

අද අවශ්‍ය රෝහලට යා යුතු වේලාව දන්නා සමාජයක් මිස රෝහලට නොයන සමාජයක් නොවේ | ෆාතිමා හලල්දීන්

රෝහල්වල තදබදය අඩු කිරීමට ජනතාව රෝහලෙන් ඈත් කිරීම නොව, රෝහලට යා යුතු නිවැරදි අවස්ථාව පිළිබඳ සමාජ සාක්ෂරතාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණකි.

The Leader Desk16 days ago
නායකයෙකු සොයන පuzzle එක (19) ; කොත්තමල්ලි වෙනුවට ජීවත් වෙන්න හුස්මක් - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
විශේෂාංග

නායකයෙකු සොයන පuzzle එක (19) ; කොත්තමල්ලි වෙනුවට ජීවත් වෙන්න හුස්මක් - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

*සෞඛ්‍යය කියන්නේ රෝහල් සංඛ්‍යාලේඛන හෝ කොත්තමල්ලි කෝප්පයක් නෙවෙයි; ප්‍රතිවාදියාගේ වේදනාව ඉදිරියේත් දේශපාලන කණ්ණාඩිය ගලවා රෝගියා තුළ මිනිසෙකු දැකීමේ සැබෑ නායකත්ව සංවේදීතාවයි.

The Leader Desk16 days ago
පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

පාසල් අධ්‍යාපනය හැර විලියම් මඩුවන්වෙල නැවත බලංගොඩ මහවලතැන්න වලව්වට පැමිණ සිය මාමාගේ සෙවණේ දිවි ගෙවන්නට විය. කොලොන්න කෝරළයේ තම මවට අයත් නින්දගම් ද ඇතුළු විශාල බූදලයක් මඩුවන්වෙල තිබෙන බව විලියම් මඩුවන්වෙල තම මාමා වූ එක්නැලිගොඩ නිලමේගෙන් දැනගෙන තිබිණි.

The Leader Desk17 days ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: 'කැඩුවෙ මම, ගත්තේ එයා'- රනිල්ගෙන් කරුණා ගැන කතාවක්
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: 'කැඩුවෙ මම, ගත්තේ එයා'- රනිල්ගෙන් කරුණා ගැන කතාවක්

ජේ.ආර්. සමරුවේදී එජාප-සජබ එකමුතුවට මුලපුරද්දී කරුණා සහ ප්‍රභාකරන් ගැන රනිල්ගෙන් විශේෂ අතීතාවර්ජනයක්; ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති බිඳවැටීම ගැන විපක්ෂයේ දැඩි ප්‍රහාරය.

The Leader Desk17 days ago
නිදන් ඇති තැන් දැන ගන්නා අමු ඉරටු සාත්තරේ | තිලක් සේනාසිංහ
විශේෂාංග

නිදන් ඇති තැන් දැන ගන්නා අමු ඉරටු සාත්තරේ | තිලක් සේනාසිංහ

*අත්තනගල්ලේ ඉඩමකට අමුත්තෙක් ගෙනා මන්ත්‍ර අලු සහ V-හැඩයේ ඉරටු වික්‍රමය පිටුපස සැඟවුණු විද්‍යාත්මක යථාර්ථය හෙවත් 'මනෝචාලක බලපෑම' (Ideomotor Effect) ගැන ගවේෂණාත්මක හෙළිදරව්වක්.

The Leader Desk18 days ago
එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක! | ඒ.ජී. රේණුකා දමයන්ති
විශේෂාංග

එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක! | ඒ.ජී. රේණුකා දමයන්ති

*එල් නිනෝ සක්‍රිය වීමත් සමඟ ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු දරුණුතම වියළි කාලගුණයට මුහුණ දෙයි; වනජීවී උද්‍යාන වැසී යද්දී මිනිස් නොසැලකිල්ල නිසා රට පුරා ලැව්ගිනි සහ ගොඩනැගිලි ආශ්‍රිත ගිනි අවදානම ඉහළ යාමේ භයානක පෙරනිමිති.

The Leader Desk18 days ago
මත්ද්‍රව්‍ය නීතියේ 54 වගන්තිය සහ රිමාන්ඩ් අර්බුදය: නීතියේ සිදුරෙන් රිමාන්ඩ් වන ජීවිත (අයිතිය මාධ්‍ය වාර්තා චිත්‍රපටය)
විශේෂාංග

මත්ද්‍රව්‍ය නීතියේ 54 වගන්තිය සහ රිමාන්ඩ් අර්බුදය: නීතියේ සිදුරෙන් රිමාන්ඩ් වන ජීවිත (අයිතිය මාධ්‍ය වාර්තා චිත්‍රපටය)

මහේස්ත්‍රාත් ඇප අහිමිවන නීතිමය ප්‍රතිපාදන මැද අනුරාධපුරයෙන් මතුවූ ආන්දෝලනාත්මක සිදුවීම

The Leader Desk19 days ago
ජනතා හඬට බලයක් ඇති දිනයක්; ග්‍රීසියේ ඇතෑන්ස් හි සිට අද දක්වා ප්‍රජතන්ත්‍රවාදයේ විකාශය | රවීෂා සිංහ ආරච්චි
විශේෂාංග

ජනතා හඬට බලයක් ඇති දිනයක්; ග්‍රීසියේ ඇතෑන්ස් හි සිට අද දක්වා ප්‍රජතන්ත්‍රවාදයේ විකාශය | රවීෂා සිංහ ආරච්චි

සැප්තැම්බර් 15 ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් පුරාණ ග්‍රීසියේ සිට ශ්‍රී ලංකාවේ 1931 සර්වජන ඡන්ද බලය දක්වා ඉතිහාසය සහ AI තාක්ෂණය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදෙන නව්‍ය අභියෝග පිළිබඳ විමසුමක්.

The Leader Desk20 days ago
මේ කාලයේ මැද පන්තිය අතර ජනප්‍රියම පවුලේ වාහන මොනවා ද?
විශේෂාංග

මේ කාලයේ මැද පන්තිය අතර ජනප්‍රියම පවුලේ වාහන මොනවා ද?

*සාම්ප්‍රදායික සෙඩාන් යුගය නිමා කරමින් BYD, Vezel සහ Raize කරට කර තරගයක; පවුලේ ආර්ථිකයට ගැළපෙන හොඳම තේරීම කුමක්ද?

The Leader Desk21 days ago
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ණය බේරාගත් සැබෑ රහස
විශේෂාංග

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ණය බේරාගත් සැබෑ රහස

ඇමරිකාවේ ඓතිහාසික ණය අඩුවීම පිටුපස තිබූ නොදුටු සාධක

The Leader Desk21 days ago
සජිත්ගේ දේශපාලන සතිය | ඉන්දීය ආරක්ෂක ඇමති සජිත් හමුවුණේ ඇයි ?
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | ඉන්දීය ආරක්ෂක ඇමති සජිත් හමුවුණේ ඇයි ?

රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සහ 22 සංශෝධනයේ ගැටලු හමුවේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවට එල්ල කළ දැඩි අභියෝගය.

The Leader Desk21 days ago
UNPය රාජපක්ෂලාට ගියා ද? රාජපක්ෂලා UNPයට ගියා ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
විශේෂාංග

UNPය රාජපක්ෂලාට ගියා ද? රාජපක්ෂලා UNPයට ගියා ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ඩී.ඒ. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භකයෙක්ද? නැතහොත් ඩාර්ලි පාරටත් අමතක වූ ඩී.ඒ.ට සිරිකොතින් හදිසි ප්‍රේමයක් පහළ වීමේ දේශපාලන රහස කුමක්ද?

The Leader Desk21 days ago
පුලතිසි පුර රජාගේ බාළිකා ස්පර්ශයේ හොඳ නරක මනින්නට මාදිවෙලට වී ඇඟිලි ගැනීම
විශේෂාංග

පුලතිසි පුර රජාගේ බාළිකා ස්පර්ශයේ හොඳ නරක මනින්නට මාදිවෙලට වී ඇඟිලි ගැනීම

වින්දිතයන් පැමිණිලි කරන තුරු බලා නොසිට සංඥෙය වරදක් (Cognizable Offence) ලෙස විමර්ශනයක් ඇරඹීමට නීතියෙන් බලය තිබියදී, නියෝජ්‍ය ඇමැතිවරයාගේ සිදුවීම හමුවේ ළමා ආරක්ෂක බලධාරීන් මුනිවත රකින්නේ ඇයි?"

The Leader Desk22 days ago