Biz
Showing page 1 of 40 (597 articles)

BOC පරිගණක දෝෂය: මිලියන 380 ආපසු අයකරගනී
ලංකා බැංකුවේ ගෙවීම් පද්ධතියක ඇතිවූ දෝෂයක් හේතුවෙන් RDA කොන්ත්‍රාත්කරුවන්ට බැරවූ රුපියල් මිලියන 380ක මුදල නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.

ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි
වසර 120කට අධික ඓතිහාසික උරුමය රැකගනිමින් බ්‍රවුන්ස් සමාගම ඇල්ල නිව්බර්ග් තේ කම්හල පූර්ණ ඩිජිටල් සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් බවට පත්කරයි.

වරාය නගර කොමිසමේ පත්කිරීම් ගැන ප්‍රශ්න
වරාය නගර කොමිසමේ ඉහළ තනතුරු පත්කිරීම් සහ නීතිමය අධීක්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ ආයෝජන ක්ෂේත්‍රයේදී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් මතුව තිබේ.

තහනම් නැව්වලට ඉන්ධන හෝ සේවා සැපයුවහොත් දේශීය සමාගම්වලට ජාත්‍යන්තර සම්බාධක අවදානමක්
ශ්‍රී ලංකාවේ පැවති, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහාය ලත් වැඩමුළුවක් අතරතුර, ආයතන අතර සම්බන්ධීකරණය සහ සමුද්‍රීය සම්බාධක බලාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් එක්සත් ජනපද විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබිය.

ඩිජිටල් මාධ්‍යයේ නව හැරවුමක්: ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ජාල TruePass වටා එක්වෙයි
අන්තර්ජාල පාඨකයා සහ ප්‍රකාශකයා අතර විශ්වාසය තහවුරු කරන දේශීය තාක්ෂණික පදනමක් කරළියට

හූනාස් හෝල්ඩින්ග්ස් දැවැන්ත සංචාරක ව්‍යාප්තියට ජපානයෙන් ප්‍රබල ආයෝජන හවුල්කාරිත්වයක්
විදේශ ආයෝජක යොෂිමිචි වටනබේ එක්වෙයි; ඓතිහාසික 'විසුම්පාය' සංවර්ධනය කේන්ද්‍රස්ථානයක් වේ.

ගෝලීය කුකුළු මස් වෙළෙඳපොළ ජය ගැනීමට මැක්ඩොනල්ඩ්ස් වෙතින් නව උපායමාර්ගික පියවරක්
ගවමස් මිල ඉහළ යාම සහ Gen Z පරපුරේ මනාපය හමුවේ fast-food දැවැන්තයාගේ ව්‍යාපාරික පෙරළියක්.

නැගෙනහිර කාර්මික පිබිදීමට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ සහාය: එරාවූර්පත්තු රෙදිපිළි කලාපයට ඉහළ අවධානයක්
* තානාපතිවරුන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයෙන් පසු විදෙස් ආයෝජන කැඳවීමට සූදානම් වේ

පරිප්පුවලට රට යන ඩොලර් නවත්වන්න වත්තලින් අලුත් මෙහෙයුමක්
*ලංකාවේ ‘පරිප්පු පිඟානට’ පිටරටින් නොව මෙරටින්ම ලැබෙන අලුත් අගයක්

කටුනායක ගුවන් ඉන්ධන නළ ව්‍යාපෘතිය චීන සමාගමකට
*මුතුරාජවෙල සිට ගුවන්තොටුපොළට සෘජු නළ මාර්ගයක් සහ දැවැන්ත ගබඩා පද්ධතියක්

ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයන කර්මාන්තය මුහුණ දී සිටින නව අභියෝග
*සාම්ප්‍රදායික අපනයන ක්‍රමවලින් ඔබ්බට ගොස් අගය එකතු කළ නිෂ්පාදන කරා යාමේ දැඩි අවශ්‍යතාවයක්.

ලොව හොඳම ගුවන් සේවය සිංගප්පූරුවට: මුල් හයෙන් පහක්ම ලංකාවට පියාසර කරයි
* කටාර් එයාර්වේස් දෙවැනි තැනට; එමිරේට්ස්, සෞදියා සහ එතිහාඩ් පෙරමුණේ රැඳෙයි.

නවසීලන්ත තරුණියන් ආරුගම්බේදී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්දැකීමක
*මහ මුහුදේ මාළු බා රාත්‍රියට බාබකිව් දමා ලාංකික සාරියෙන් සැරසුණු විදෙස් යුවළ

ශ්‍රී ලංකාවේ මැණික් සම්පතට නියම වටිනාකමක් දෙන නව උපායමාර්ගයක්
*තායිලන්තය සමඟ නව සබඳතා සහ අමු ගල් අපනයනයෙන් ඔබ්බට ගිය ආර්ථික මාවත

අනිලානා හෝටල් බැංකුවට ! : බිලියන 1.2 කින් බේරාගන්න අලුත් සටනක්
නිලාවේලි සහ පාසිකුඩා හෝටල් පවරා ගැනීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ශ්‍රේෂ්ඨාධිකරණයට

