Biz
Showing page 3 of 40 (597 articles)

දේශීය ආහාර කර්මාන්තය ලෝකයට ගෙනියන Pro Food Pro Pack ප්‍රදර්ශනය | 23 දක්වා BMICH හිදී
*රටවල් රැසක නියෝජනයක් සහිතව කුටි 450ක්: ක්ෂේත්‍රයේ නව තාක්ෂණය සහ අවස්ථා එකම වහලක් යටට

ඩොලර් මිලියන 3.2ක දැවැන්ත ආයෝජනයකින් සියෙරා කේබල්ස් අපනයන ධාරිතාව දෙගුණ කරයි
ගෝලීය වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීමට නවීන යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් පුළුල් කිරීම ඇරඹේ

ඇට්ලස් සන්නාමය අප්‍රිකාවට: හේමාස් ඉතිහාසයේ දැවැන්තම ජාත්‍යන්තර ආයෝජනය කෙන්යාවෙන් අරඹයි
ඩොලර් මිලියන 16.2 කින් කෙන්යාවේ ප්‍රමුඛ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක බහුතර කොටස් හිමිකාරිත්වය හේමාස් අතට

SLT සමූහයේ ලාභය 54% කින් ඉහළට: බදු පසු ශුද්ධ ලාභය බිලියන 6.6 ඉක්මවයි
දෙස් විදෙස් ආර්ථික පීඩන මධ්‍යයේ බ්‍රෝඩ්බෑන්ඩ් සහ 5G ඉල්ලුම ඉහළ යාමෙන් ආදායම රුපියල් බිලියන 61 සීමාවට

ලංකාවේ ප්‍රමුඛ ඇසුරුම් සමාගමක් අප්‍රිකාවට: එක්ස්-පැක් කර්මාන්තශාලාවක් සැම්බියාවේ ඇරඹීමට සැරසෙයි
*අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ මහ බැංකුවේ මූලික අනුමැතිය හිමිවූ බව කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දෙයි

ණය වෙළෙඳපොළ පිබිදෙයි: HNB පළමු අර්ධයේදී රු. බිලියන 22 ක දැවැන්ත ලාභයක් ලබයි
ණය සහ අත්තිකාරම් රු. බිලියන 224 කින් ඉහළට; තැන්පතු පදනම රු. ට්‍රිලියන 2.1 ඉක්මවයි

හැරී ජයවර්ධන: 84 වන ජන්ම දිනය අදයි
දශක ගණනාවක විශ්වාසනීය මිතුදමේ අගය සහ උපන්දිනය වෙනුවෙන් ක්‍රිෂාන්ත කුරේ තැබූ සටහන

සම්මාන දෙකක් දිනූ වියට්ජෙට් ශ්‍රී ලංකාවට පියාසර අරඹයි
AirlineRatings 'Flyers’ Choice 2026' සම්මාන උළෙලේදී හොඳම ගුවන් සේවය හා නිල ඇඳුම ඇගයේ

BYD නැගෙනහිරටත්: මඩකලපුවේ නව ප්‍රදර්ශනාගාරය ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ 9 වන BYD ප්‍රදර්ශනාගාරය හැරී ට්‍රේඩර්ස් සහයෝගීතාවයෙන් විවෘත වේ

බිලියන 40ක දැවැන්ත ලාභයක් සමඟ මහජන බැංකුවෙන් පෞද්ගලික අංශයට දැවැන්ත තල්ලුවක්
රාජ්‍ය බැංකුකරණයේ නව පරිච්ඡේදයක්...

ජීවිත රක්ෂණ සීමාව අවුරුදු 80 දක්වා ඉහළට: ජනශක්ති ලයිෆ් වෙතින් පෙරළිකාර තීරණයක්
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහන වර්ධනය සහ ආයු අපේක්ෂාව සලකා ගත් තීරණයක්

ඉන්දියානු ස්වර්ණාභරණ වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවෙන් වෙළෙඳ සහ ආයෝජන ප්‍රවේශයක්!
*අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් මුම්බායි සහ පූනේ නගර කේන්ද්‍ර කරගනිමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ ඉන්දීය සංචාරයක්

ඩොලර් මිලියන 100ක ඛනිජ අපනයනය අර්බුදයක: බලපත්‍ර ප්‍රමාදයෙන් ආයෝජකයෝ අමාරුවේ!
වාර්ෂික ඩොලර් මිලියන 100ක ආදායම දෙගුණ කිරීමේ හැකියාව තිබියදීත් GSMB බලපත්‍ර ප්‍රමාදයන් නිසා ව්‍යාපෘති ඇනහිටීමේ අවදානමක්

වාණිජ ආරවුල් නිරාකරණයට නව මධ්‍යස්ථකරණ පනතක්: ආයෝජන පරිසරයේ ආකර්ශනීය වෙනසක්!
*අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 12ක නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා කොළඹ පෝට් සිටිහි ප්‍රමුඛ සමාගම් 20ක් විශේෂ ප්‍රතිඥාවකට අත්සන් තබයි

අලුත් සමාගම් පනතේ හිමිකාරිත්ව රීති නිසා විදේශ ආයෝජන ප්‍රමාද වීමේ අවදානමක්!
නියමිත තොරතුරුවල නිවැරදිතාව ස්වාධීනව තහවුරු කළ නොහැකිව සමාගම් ලේකම්වරුන් දැඩි අර්බුදයක

