The Leader News
BREAKING

Biz

Showing page 5 of 40 (597 articles)

DFCC බැංකුවෙන් සංචාරකයන්ට සුපිරිම සේවාවක්: භාෂා 8කින් වැඩකරන දිවයිනේ පළමු ATM සහ CRM ජාලය ඇරඹෙයි!
Biz
Biz

DFCC බැංකුවෙන් සංචාරකයන්ට සුපිරිම සේවාවක්: භාෂා 8කින් වැඩකරන දිවයිනේ පළමු ATM සහ CRM ජාලය ඇරඹෙයි!

සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඇතුළු ජාත්‍යන්තර භාෂා 8කින් ස්වයංක්‍රීය බැංකු ගනුදෙනු කිරීමේ පහසුකම

The Leader Desk2 months ago
ඇමෙරිකාවේ 10% තීරුබදු සහනයට රබර් නිෂ්පාදකයන්ගෙන් පැසසුම්
Biz
Biz

ඇමෙරිකාවේ 10% තීරුබදු සහනයට රබර් නිෂ්පාදකයන්ගෙන් පැසසුම්

*ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයේ (USTR) තීරණය හමුවේ ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනවල තරගකාරීත්වය සුරැකෙයි

The Leader Desk2 months ago
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 10%ක අතිරේක බදු: අපනයන ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයට බරපතල අභියෝගයක්!
Biz
Biz

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 10%ක අතිරේක බදු: අපනයන ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයට බරපතල අභියෝගයක්!

*බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ අමෙරිකානු වෙළඳ නීති යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කට 10%ක බදු පැනවීම සක්‍රීය වෙයි

The Leader Desk2 months ago
NDB මූල්‍ය වංචා අර්බුදය: ජාත්‍යන්තර අත්දැකීම් සහිත ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ඉහළට!
Biz
Biz

NDB මූල්‍ය වංචා අර්බුදය: ජාත්‍යන්තර අත්දැකීම් සහිත ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ඉහළට!

* රුපියල් බිලියන 13.58ක පරිපාලනමය හා පද්ධතිමය දෝෂ හමුවේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගෙන් ඉල්ලීම්

The Leader Desk2 months ago
AI, දේශපාලන සහ කාලගුණික අවදානම් හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්ඩල හමුයේ ඇති අභියෝග!
Biz
Biz

AI, දේශපාලන සහ කාලගුණික අවදානම් හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්ඩල හමුයේ ඇති අභියෝග!

* සාම්ප්‍රදායික පාලන රාමුවෙන් මිදී නැවුම් උපායමාර්ගික නායකත්වයකට යොමුවීමේ අවශ්‍යතාව SLID සමුළුවේදී අවධාරණය කෙරෙයි

The Leader Desk2 months ago
මුදල් විශුද්ධිකරණ නීති කඩ කළ මුල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ!
Biz
Biz

මුදල් විශුද්ධිකරණ නීති කඩ කළ මුල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ!

* එක්සත් ජාතීන්ගේ සම්බාධක, පාරිභෝගික නිරීක්ෂණ සහ නීති විරෝධී ගනුදෙනු වාර්තා නොකිරීම නිසා රුපියල් මිලියන 14.6ක පරිපාලන දඩ

The Leader Desk2 months ago
යුරෝපා සංගමයේ අලුත් තිරසාර නීති ඉදිරියේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට දැඩි බලපෑමක්!
Biz
Biz

යුරෝපා සංගමයේ අලුත් තිරසාර නීති ඉදිරියේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට දැඩි බලපෑමක්!

* අසත්‍ය Greenwashing ප්‍රචාර සඳහා යුරෝ මිලියන 2ක් හෝ පිරිවැටුමෙන් 4%ක දඩ මුදල්

The Leader Desk2 months ago
කොළඹ වරායේ SAGT මෙහෙයුම් නවීකරණයට IFC සහ HSBC වෙතින් ඩොලර් මිලියන 40ක ආයෝජනයක්!
Biz
Biz

කොළඹ වරායේ SAGT මෙහෙයුම් නවීකරණයට IFC සහ HSBC වෙතින් ඩොලර් මිලියන 40ක ආයෝජනයක්!

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයට IFC ලබා දුන් පළමු තිරසාර පරිසර හිතකාමී ණය පහසුකම

The Leader Desk3 months ago
ඇප මත යැපෙන බැංකුකරණය අතහරින්න: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ CRIB එකෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩි අවවාදයක්!
Biz
Biz

ඇප මත යැපෙන බැංකුකරණය අතහරින්න: ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ CRIB එකෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩි අවවාදයක්!

"රුපියල් මිලියන 10ක ණයකට මිලියන 100ක ඇපයක් ගැනීම සැබෑ බැංකුකරණය නෙවෙයි" - CRIB සභාපති සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිගෙන් සෘජු ප්‍රහාරයක්

The Leader Desk3 months ago
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තීරණාත්මක කඩඉමක: 2026 වසරේ ඉලක්ක සපුරාගැනීමේ දැවැන්ත අභියෝගයක්!
Biz
Biz

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තීරණාත්මක කඩඉමක: 2026 වසරේ ඉලක්ක සපුරාගැනීමේ දැවැන්ත අභියෝගයක්!

ජූලි මස මුල් දින 15 තුළ පැමිණීම්වල සුළු මන්දගාමීත්වයක්; සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.23 ඉක්මවයි

The Leader Desk3 months ago
සාම්පූර් සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ධාරිතාව වෙනස් කිරීමට බලධාරීන් ගත් තීරණය ඉංජිනේරුවන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට
Biz
Biz

සාම්පූර් සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ධාරිතාව වෙනස් කිරීමට බලධාරීන් ගත් තීරණය ඉංජිනේරුවන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට

සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව 220 kV සිට 580 kV දක්වා ඉහළ නංවා අලුතින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට සූදානමක්

The Leader Desk3 months ago
'හවුස් ඔෆ් ෆැෂන් සිද්ධිය' : දැවැන්ත සිල්ලර වෙළඳ අධිරාජ්‍යය නීතිමය අර්බුදයක!
Biz
Biz

'හවුස් ඔෆ් ෆැෂන් සිද්ධිය' : දැවැන්ත සිල්ලර වෙළඳ අධිරාජ්‍යය නීතිමය අර්බුදයක!

රේගු බදු වංචා සහ ව්‍යාජ ඉන්වොයිස් චෝදනා මත ප්‍රීති ජයවර්ධන රිමාන්ඩ් භාරයට

The Leader Desk3 months ago
ගෝලීය තාක්ෂණය මෙරට ඇඟලුම් අපනයනයේ දැවැන්ත පිබිදීමට මඟ පාදයි: 2030 ඉලක්කය සපුරා ගැනීමට නව මාවතක්!
Biz
Biz

ගෝලීය තාක්ෂණය මෙරට ඇඟලුම් අපනයනයේ දැවැන්ත පිබිදීමට මඟ පාදයි: 2030 ඉලක්කය සපුරා ගැනීමට නව මාවතක්!

රටවල් 15කට අධික සංඛ්‍යාවක සමාගම් 300ක දායකත්වයෙන් පැවැත්වෙන 'Intex සහ InMac 2026' ප්‍රදර්ශනය අගෝස්තු මාසයේදී කොළඹදී

The Leader Desk3 months ago
ප්‍රතිපත්තිමය හිඩැස් මැද මැණික් අපනයනය අර්බුදයක: ක්ෂේත්‍රයේ නැඟී සිටීමට 'FACETS Sri Lanka 2027' සූදානම්!
Biz
Biz

ප්‍රතිපත්තිමය හිඩැස් මැද මැණික් අපනයනය අර්බුදයක: ක්ෂේත්‍රයේ නැඟී සිටීමට 'FACETS Sri Lanka 2027' සූදානම්!

ඇමරිකාව, යුරෝපය සහ චීනය ඇතුළු රටවල් රැසක ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් 34 වන ප්‍රදර්ශනය ජනවාරියේදී

The Leader Desk3 months ago
මලයාසියානු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව මෙරට ආර්ථික පුනර්ජීවනයේ නව එන්ජිම බවට පත්කිරීමේ සූදානමක්!
Biz
Biz

මලයාසියානු ශ්‍රී ලාංකික ඩයස්පෝරාව මෙරට ආර්ථික පුනර්ජීවනයේ නව එන්ජිම බවට පත්කිරීමේ සූදානමක්!

උතුරු පළාත සහ මලයාසියාව අතර ඍජු ගුවන් සබඳතා ඇති කිරීමට විශේෂ අවධානයක්

The Leader Desk3 months ago