Biz
Showing page 4 of 40 (597 articles)

ජපන් තාක්ෂණය සහ ඉතාලි නවෝත්පාදන එක්වෙයි: ඩොලර් මිලියන 20.4ක අතිනවීන කර්මාන්තශාලාවක් බියගමදී විවෘත වේ!
Asahi Dyes and Chemicals SL නමින් ඇරඹි නව ආයෝජනයෙන් සෘජු රැකියා 281ක්: ඇඟලුම් ක්ෂේත්‍රයේ සිරස් ඒකාබද්ධතාවට (Vertical Integration) දැවැන්ත ශක්තියක්

ඇමරිකානු ඩොලර් මිලියන 75ක වාහන කුලියට දීමේ ක්ෂේත්‍රය පාතාල ජාලයන්ගේ තර්ජනයට: රථ වාහන පැහැරගැනීම් ඉහළට!
ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, ක්ලෝනකරණය කළ ගමන් බලපත්‍ර සහ GPS ජෑමර් (GPS Jammers) යොදාගනිමින් කෙරෙන නවතම ජාවාරම

'හේලා ඇපරල්' ඈවර කිරීම හමුවේ සේවකයන් 3,674කගේ රැකියා සුරක්ෂිත වූ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණය!
වාණිජ මහාධිකරණය හමුවට යාමට පෙර 'එමරල්ඩ් ක්ලෝතින්' වෙත සේවකයන් අනුයුක්ත කිරීමේ උපායමාර්ගික පියවර

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගැනීමට හොංකොං සමාගමකින් මහා භාණ්ඩාගාරයට බරක් නොවන ප්‍රතිසංස්කරණ යෝජනාවක්!
වසර 2-3ක් ඇතුළත ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ සහ වසර 10ක් තුළ 49%ක කොටස් අයිතිය පැවරීමේ කොන්දේසි සහිත සැලසුමක්

'හෙල ඇපරල්' අර්බුදයත් සමඟ ප්‍රධාන සමාගම් කඩාවැටීම ගැන දැඩි කතාබහක්!
ලොව ප්‍රකට වෙළඳනාම නියෝජනය කළ 'හෙල ඇඟලුම්' සමාගම ඈවර කිරීමට පෙළඹීම සහ නොබෑංකු මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුද

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් PickMe වෙතින් නවතම ඩිජිටල් මෙහෙයුමක්: 'Colombo Connect' එළිදක්වයි!
*ප්‍රවාහන සහ බෙදාහැරීම් සේවාවලින් ඔබ්බට යමින් කොළඹ සංචාරක අත්දැකීම් එකම ඩිජිටල් ජාලයකට එක්කිරීමේ පියවරක්

බෙන්තොට දැවැන්ත සංචාරක ව්‍යාපෘතිය නැවතත් අඩාල වෙයි: ආයෝජකයින්ගේ මූල්‍ය පරිශීලනය අසමත්!
දැද්දූව විල කේන්ද්‍ර කරගත් සංචාරක යෝජනා ක්‍රමයට අදාළ ආයෝජන යෝජනා තාක්ෂණික මට්ටමින් ප්‍රතික්ෂේප වූ බව අගමැතිනියගෙන් අනාවරණයක්

අවුරුදු 25ක් පැරණි වෙළෙඳ ගිවිසුම ප්‍රමාණවත් නෑ: ඉදිරි වර්ධනයට ETCA අවශ්‍යයි - හනීෆ් යූසුෆ්
භාණ්ඩ හුවමාරුවෙන් ඔබ්බට යමින් තොරතුරු තාක්ෂණය, සේවා සහ ඩිජිටල් වෙළෙඳාම දක්වා ආර්ථික සබඳතා පුළුල් කිරීමේ අවශ්‍යතාව

‘MOBIZ Expo 2026’ : ජාත්‍යන්තර ආයෝජන සහ ව්‍යාපාරික ප්‍රවර්ධන දැවැන්ත සමුළුවක් මෙවර කොළඹදී!
දේශීය සහ විදේශීය ආයෝජකයින් එකම වේදිකාවකට ගෙන එන ‘MOBIZ Expo 2026’ ඔක්තෝබරයේදී

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය දේශීය එකලස්කිරීම් දෙසට යොමුවීමේ ප්‍රවණතාවක්!
ලංකා වාණිජ මණ්ඩල වාර්තාවට අනුව සක්‍රිය එකලස් කිරීමේ මධ්‍යස්ථාන 15ක් සහ උපාංග නිෂ්පාදනාගාර 78ක්

Standard Chartered පාරිභෝගිකයන් 50,000ක් DFCC බැංකුවට: දේශීය බැංකු ක්ෂේත්‍රයේ දැවැන්ත එකතු වීමක්!
රුපියල් බිලියන 3.7ක ගිවිසුමකින් පසු පුද්ගලික හා ධන කළමනාකරණ කටයුතු DFCC පද්ධතියට

වාහන ණය සීමා පැනහැරීමේ ක්‍රමවේදවලට මධ්‍යම බැංකුවෙන් දැඩි නියාමන වැටක්!
වටිනාකම් කෘත්‍රිමව ඉහළ නැංවීම් සහ අතුරු මූල්‍ය පහසුකම් හරහා LTV සීමා උල්ලංඝනය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීමක්

කොළඹ ඩොක්යාර්ඩ් සමාගම නැවතත් ලාභ ලබන මගට!
වසරකට පෙර පැවති රුපියල් මිලියන 813ක අලාභය රුපියල් මිලියන 80ක ශුද්ධ ලාභයක් දක්වා පරිවර්තනය වෙයි

ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සන්නාම සර්වකාලීන වාර්තාවක් තබයි!
*ලංකාවේ ප්‍රමුඛ සන්නාම 100යේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 652ක් දක්වා ඉහළට: 2019 අගයන් ද අභිබවා යයි

ජෝන් කීල්ස් අධිරාජ්‍යය නැවතත් පුළුල් වෙයි: ලංකාවේ ආර්ථික පිබිදීම හමුවේ දැවැන්ත ආයෝජන මාලාවක්!
කොළඹ වරායේ බස්නාහිර ජාත්‍යන්තර පර්යන්තයේ ප්‍රථම අදියර උපරිම ධාරිතාවට; 'Wendy’s' ක්ෂණික ආහාර ආපනශාලා ජාලයත් මෙරටට

