Authors & Columnists
Meet our journalists, political analysts, and guest columnists bringing you independent journalism, analysis, and breaking perspectives.

ආචාර්ය සුජාතා ගමගේ
ප්රතිපත්ති විශ්ලේශිකා
17 Articlesආචාර්ය සුජාතා ගමගේ රාජ්ය ප්රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්රකට වන අතර, අධ්යාපන ප්රතිසංස්කරණ, රාජ්ය පාලනය, මැතිවරණ ප්රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

වර්නන් ගුණසේකර
'ද ලීඩර්' ක්රීඩා වාර්තාකරු
13 Articlesශ්රී ලංකා ක්රීඩා මාධ්ය ක්ෂේත්රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්යතාවක් ගොඩනගාගත් ප්රවීණ මාධ්යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්රීඩා වාර්තාකරු ලෙස කටයුතු කරයි.

ආචාර්ය ලයනල් බෝපගේ
සමාජ හා දේශපාලන විශ්ලේෂක (ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
4 Articlesආචාර්ය ලයනල් බෝපගේ යනු ශ්රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ඉතිහාසයේ වැදගත් චරිතයකි. 1971 කැරැල්ලට සම්බන්ධ වී සිරගත වූ ඔහු පසුව ජවිපෙ ප්රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, 1984දී පක්ෂයෙන් ඉවත් විය. පසුව ඕස්ට්රේලියාවේ පදිංචි වී දේශපාලන හා සමාජ ක්රියාකාරකම්වල නිරත විය. lionel.bopage@gmail.com

ආචාර්ය අතුලසිරි සමරකෝන්
Editorial Contributor
3 ArticlesDigital creator, Lecturer at Open University of Sri Lanka, Former Teaching assistant at University of Colombo smasa@ou.ac.lk

කුසල් පෙරේරා
ප්රවීන දේශපාලන විචාරක හා ජ්යෙෂ්ඨ මාධ්යවේදී
3 Articleskusal.perera@gmail.com

ආචාර්ය ප්රණීත් අභයසුන්දර
හිටපු මානව විද්යා මහාචාර්ය
2 Articlesආචාර්ය ප්රණීත් අභයසුන්දර මහතා ශ්රී ලාංකීය මානව විද්යා ක්ෂේත්රයේ විද්වතෙකු, ලේඛකයෙකු, ගීත රචකයෙකු සහ සාහිත්යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ප්රවීණයෙකි. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මානව විද්යා අධ්යයනාංශයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු, ශ්රී ලාංකීය ජන සංස්කෘතිය, සමාජය හා කලාව පිළිබඳ සිය ශාස්ත්රීය දැනුම සහ නිර්මාණාත්මක දායකත්වය ඔස්සේ ප්රකට වී ඇත.

ඉන්දු පෙරේරා
ලේඛිකා
2 Articlesඉන්දු පෙරේරා යනු සාහිත්ය නිර්මාණ, මාධ්ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්රමුඛ ස්ථානයක් ගනී.

චන්දික අබේවික්රම
වෘත්තීය සොදුපත් පරීක්ෂක
2 Articlesinfo.panhinda@gmail.com

අජිත් පැරකුම් ජයසිංහ
Editorial Contributor
1 ArticleCreative Content Consultants, ajithperakum@gmail.com
උපුල් ජෝශප් ප්රනාන්දු
Editorial Contributor
1 Articleඋපුල් ජෝශප් ප්රනාන්දු ශ්රී ලංකාවේ දේශපාලන මාධ්යකරණයේ දීර්ඝ අත්දැකීම් සහිත ජ්යෙෂ්ඨ මාධ්යවේදියෙකු, ප්රවීණ දේශපාලන තීරු ලේඛකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ප්රකටය. ඔහුගේ දේශපාලන විග්රහයන් ශ්රී ලංකාවේ සමකාලීන දේශපාලන ප්රවණතා සහ බල දේශපාලනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

එච්. කේ. විමලරත්න
ගල්ගමුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති
1 Articleකේ .විජේසිංහ
මාධ්යවේදී
1 Article
ධර්මජිත් පුණර්ජීව
Editorial Contributor
1 Article
නිරංජන් චාමින්ද කරුණාතිලක
Editorial Contributor
1 Articlehnckcreations@gmail.com

නීතිඥ උපුල් පුෂ්ප කුමාර
Editorial Contributor
1 Article
මහාචාර්ය රොහාන් සමරජීව
දේශපාලන හා සමාජ ක්රියාකාරික
1 Articleමහාචාර්ය රොහාන් සමරජීව ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්රතිපත්ති, විදුලි සංදේශ නියාමනය සහ ඩිජිටල් සංවර්ධනය පිළිබඳ ප්රවීණ විද්වතෙකි. ඔහු LIRNEasia හි ආරම්භක සභාපතිවරයා වන අතර, ශ්රී ලංකා ICT Agency හි සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. ශ්රී ලංකාවේ විදුලි සංදේශ ප්රතිසංස්කරණ සහ e-Sri Lanka වැඩසටහනේ සංවර්ධනය සඳහාද ඔහු දායක වී තිබේ.

රවීෂා සිංහ ආරච්චි
නිදහස් මධ්යවේදීනි
1 Article
රීටා ජෙනට් පෙරේරා
නිදහස් මාධ්යවේදිනී
1 Articlemadampagereetajenet@gmail.com

සුනිල් කන්නන්ගර
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
1 Articleskannangara1959@gmail.com

ෆාතිමා සුලෙයිමාන්
Editorial Contributor
1 Article
ආචාර්ය මහේෂ් හපුගොඩ
සමාජ හා දේශපාලන විශ්ලේෂක
0 Articlesආචාර්ය මහේෂ් හපුගොඩ සබරගමුව විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අතර, සාහිත්ය, දේශපාලනය සහ සමාජය පිළිබඳ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන විද්වතෙකි. ඔහුගේ ශාස්ත්රීය අවධානයට පශ්චාත්-යටත්විජිත අධ්යයනය, පැවැත්මවාදය (Existentialism), මහාද්වීපීය දර්ශනය, Lacanian මනෝවිශ්ලේෂණය සහ Žižek අධ්යයනය ඇතුළත් වේ.

