The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 1 of 187 (2,798 articles)

සාමූහිකව හිමි ලෝකයක් - (දෙවන කොටස) | ලයනල් බෝපගේ
Opinion

සාමූහිකව හිමි ලෝකයක් - (දෙවන කොටස) | ලයනල් බෝපගේ

දෙවන කොටස අප සතුව තවදුරටත් නොමැති මෙවලම විසිවන සියවසේදී යමක් අපට අහිමි වූ අතර එය කිසිදා ප්‍රතිස්ථාපනය කරනු ලැබුවේ නැත. තුන්වන ජාත්‍යන්තරය 1943 දී විසුරුවා හරින...

ආචාර්ය ලයනල් බෝපගේabout 1 hour ago
සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)
Opinion

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

භෞතික දේශසීමා වෙනුවට සයිබර් අවකාශයේ ‘ක්ලික්’ කරන ව්‍යාජ සතුරන් සහ ඇල්ගොරිතමගත ජාතික අනන්‍යතාව පිළිබඳ දීප්ති කුමාර ගුණරත්න කළ ගැඹුරු දේශපාලන කියවීම.

Nethmini1 day ago
නව ත්‍රස්ත විරෝධී පනත: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විග්‍රහයක්
Opinion

නව ත්‍රස්ත විරෝධී පනත: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විග්‍රහයක්

යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සැලකිය යුතු සාධනීය වෙනස්කම් රැසක් පවතින බවත්, තවදුරටත් කළ යුතු මූලික සංශෝධන කිහිපයක් පවතින බවත් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

The Leader Desk4 days ago
අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා
Opinion

අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා

මාලිමාවේ දූෂණ හා රාජ්‍ය බලය පිළිබඳ සාවද්‍ය තර්ක හෙළිදරව් කරමින්, මෙරට මුහුණ දී ඇති බරපතළ බුද්ධිමය දරිද්‍රතාව කුසල් පෙරේරා විග්‍රහ කරයි.

The Leader Desk4 days ago
NPP ආණ්ඩුවේ පැවැත්ම: දේශීය යුටෝපියාව සහ ජාත්‍යන්තර යථාර්ථය
Opinion

NPP ආණ්ඩුවේ පැවැත්ම: දේශීය යුටෝපියාව සහ ජාත්‍යන්තර යථාර්ථය

දේශීය මනෝරාජික පොරොන්දු සහ ජාත්‍යන්තර භූ-දේශපාලනික බලපෑම් අතර සිරවූ NPP පාලනය පැරණි ක්‍රමය වෙනස් කරයිද, නැතහොත් එයටම ගොදුරු වෙයිද?

The Leader Desk5 days ago
මහාචාර්ය සසංක පෙරේරා: කෘත්‍රීම බුද්ධිය හමුවේ මානවශාස්ත්‍ර අර්බුදය
Opinion

මහාචාර්ය සසංක පෙරේරා: කෘත්‍රීම බුද්ධිය හමුවේ මානවශාස්ත්‍ර අර්බුදය

කෘත්‍රීම බුද්ධිය හමුවේ දේශීය මානවශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රය මුහුණ දෙන බුද්ධිමය අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳ මහාචාර්ය සසංක පෙරේරා කළ විචාරාත්මක විශ්ලේෂණය.

The Leader Desk5 days ago
අජිත් පැරකුම්ගෙන් ජෙන්සි පරපුරට සැර උත්තරයක්
Opinion

අජිත් පැරකුම්ගෙන් ජෙන්සි පරපුරට සැර උත්තරයක්

පරම්පරා ගැටුම, මව්පිය වගකීම් සහ වැඩිහිටි දරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ලේඛක අජිත් පැරකුම් ජයසිංහ පළ කළ ආන්දෝලනාත්මක සහ ගැඹුරු විවරණය.

The Leader Desk5 days ago
දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික අභියෝග: විපුල කරුණාතිලකගේ විග්‍රහය
Opinion

දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික අභියෝග: විපුල කරුණාතිලකගේ විග්‍රහය

වත්මන් පාලන ව්‍යුහය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැඹුරු සමාලෝචනයක් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක විසින් ඉදිරිපත් කරයි.

The Leader Desk5 days ago
චින්තන ධර්මදාසගෙන් ප්‍රශ්නයක්: ගීත කතුහිමිකම් අර්බුදයේදී රජයේ ස්ථාවරය කුමක්ද?
Opinion

චින්තන ධර්මදාසගෙන් ප්‍රශ්නයක්: ගීත කතුහිමිකම් අර්බුදයේදී රජයේ ස්ථාවරය කුමක්ද?

ගීත හිමිකම් වෙනුවෙන් පෞද්ගලික උත්සව හා සාමාන්‍ය ගායකයන් මිරිකීම නින්දිත ක්‍රියාවක් බව පවසමින් චින්තන ධර්මදාස රජයෙන් සෘජු පැහැදිලි කිරීමක් ඉල්ලයි.

The Leader Desk6 days ago
මෛත්‍රීගේ අනන්‍යතාව සහ සාමය: සමනලීගෙන් ගැඹුරු කියවීමක්
Opinion

මෛත්‍රීගේ අනන්‍යතාව සහ සාමය: සමනලීගෙන් ගැඹුරු කියවීමක්

මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ ප්‍රකාශය ඔස්සේ යුද්ධයේ තුවාල, සාමයේ සැබෑ අරුත සහ සංහිඳියාවේ අභියෝග පිළිබඳව සමනලී ෆොන්සේකා තැබූ සංවාදාත්මක සටහන.

The Leader Desk6 days ago
ගීත කොපිරයිට් නීතියෙන් රසිකයා සූරාකෑම වැළැක්විය යුතුයි | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

ගීත කොපිරයිට් නීතියෙන් රසිකයා සූරාකෑම වැළැක්විය යුතුයි | අජිත් පැරකුම් ජයසිංහ

බුද්ධිමය දේපළ නීති මුවාවෙන් රසිකයා පීඩාවට පත් නොකර, සංස්කෘතික නිදහස සහ නිර්මාණශීලීත්වය සුරැකෙන තුලිත ප්‍රවේශයක් අවශ්‍ය බවට විග්‍රහයක්.

The Leader Desk7 days ago
ශිරාල් ලක්තිලක පුද්ගලිකව දඩයම් කිරීමට එරෙහි වෙමි | Mahesh Hapugoda
Opinion

ශිරාල් ලක්තිලක පුද්ගලිකව දඩයම් කිරීමට එරෙහි වෙමි | Mahesh Hapugoda

දේශපාලන විවේචන ඉවසන ශිරාල් පුද්ගලික දඩයමකට ලක්වන්නේ නම් කොන්දේසි විරහිතව ඊට එරෙහි වන බව ආචාර්ය මහේෂ් හපුගොඩ පවසයි.

The Leader Desk7 days ago
කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මහ ප්‍රකාශකයෝ පොඩි එවුන් සූරාකනවා ද?
Opinion

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මහ ප්‍රකාශකයෝ පොඩි එවුන් සූරාකනවා ද?

කුටියකට ලක්ෂ ගණන් වියදම් කරද්දී 40% වෙනුවට 35%ක වට්ටමක් දී කුඩා ප්‍රකාශකයන් හිර කරන අලුත්ම අර්බුදය මෙන්න.

The Leader Desk7 days ago
ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමේ 'මුල්ලේරියානු' කතා | කුසල් පෙරේරා
Opinion

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමේ 'මුල්ලේරියානු' කතා | කුසල් පෙරේරා

*ලී ක්වාන් යූ ලංකාවට ආවත් ජේ.ආර්.ට වඩා දෙයක් කළ නොහැක්කේ ඇයි? වරාය නගරයක අධිකාරවාදය සහ ලංකාවේ බහු-සංස්කෘතික ග්‍රාමීය යථාර්ථය අතර ප්‍රතිවිරෝධය.

The Leader Desk8 days ago
බටහිර අධිරාජ්‍යයේ බිඳවැටීම සහ AI තාක්ෂණයේ වැඩවසම් අනාගතය: දීප්තිගෙන් අනාවරණයක්!
Opinion

බටහිර අධිරාජ්‍යයේ බිඳවැටීම සහ AI තාක්ෂණයේ වැඩවසම් අනාගතය: දීප්තිගෙන් අනාවරණයක්!

*ඩොලරයේ පසුබැසීම, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සහ චීන-රුසියානු ‘සභ්‍යත්ව රාජ්‍යයන්ගේ’ නැගීම ගැන ගැඹුරු කියවීමක්.

The Leader Desk9 days ago