BREAKING

Life

Showing page 1 of 56 (832 articles)

පිළිකා අටෙන් එකක් ආසාදන නිසා: නව පර්යේෂණයකින් අනාවරණය වෙයි
Life

පිළිකා අටෙන් එකක් ආසාදන නිසා: නව පර්යේෂණයකින් අනාවරණය වෙයි

ලොව පුරා වාර්තා වන පිළිකා රෝගීන්ගෙන් 12%කට ආසන්න පිරිසකට එම තත්ත්වය ඇතිවන්නේ වළක්වාගත හැකි ආසාදන හේතුවෙන් බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් අනාවරණය වේ.

The Leader2 days ago
සතියෙන් සුදු වීමේ සිහිනය වකුගඩු අක්‍රිය වීමෙන් කෙළවර වන හැටි... | ඒ.ජී රේණුකා දමයන්ති
Life

සතියෙන් සුදු වීමේ සිහිනය වකුගඩු අක්‍රිය වීමෙන් කෙළවර වන හැටි... | ඒ.ජී රේණුකා දමයන්ති

රසදිය සහ බැර ලෝහ අඩංගු අනවසර සම පැහැපත් කිරීමේ ආලේපන නිසා වකුගඩු සහ ස්නායු පද්ධතිය විනාශ වන බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශවලින් රතු එළියක්.

The Leader12 days ago
මිනිස් ආදරය අතහැර AI සමඟ පෙමින් වෙළෙන තරුණ පරපුර
Life

මිනිස් ආදරය අතහැර AI සමඟ පෙමින් වෙළෙන තරුණ පරපුර

හදවත රිදවන්නේ නැති කෘත්‍රිම බුද්ධියට ලොව පුරා තරුණ අවධානය

The Leader12 days ago
ජපානයේ සියක් ආයු ලැබූවන් ලක්ෂය පනී: කාන්තාවන් පෙරමුණේ
Life

ජපානයේ සියක් ආයු ලැබූවන් ලක්ෂය පනී: කාන්තාවන් පෙරමුණේ

දීර්ඝායුෂ වාර්තා අලුත් වෙද්දී ආසියාවේ ජනගහන ව්‍යුහය වෙනස් වන හැටි.

The Leader15 days ago
කෘත්‍රිම බුද්ධිය හරහා අපේ ජීවිත කාලය තුළ පිළිකාවට ප්‍රතිකාරයක් සොයාගත හැකියි – ආම් හෝල්ඩින්ග්ස් ප්‍රධානී රෙනේ හාස්
Life

කෘත්‍රිම බුද්ධිය හරහා අපේ ජීවිත කාලය තුළ පිළිකාවට ප්‍රතිකාරයක් සොයාගත හැකියි – ආම් හෝල්ඩින්ග්ස් ප්‍රධානී රෙනේ හාස්

මිනිස් ජීවිත කාලය තුළ පිළිකා ප්‍රතිකාර සොයාගැනීමේ හැකියාව AI සතු බවට විද්‍යාත්මක තක්සේරුවක්

The Leader23 days ago
ඩිජිටල් තිරය අපේ පවුලේ බැඳීම් බිඳ දමන හැටි | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් හෙළි කරයි
Life

ඩිජිටල් තිරය අපේ පවුලේ බැඳීම් බිඳ දමන හැටි | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් හෙළි කරයි

තිර කාලයට වඩා වැදගත් වන්නේ තිරය තුළ හැසිරීමයි; තාක්ෂණය පාලනය කරමින් පවුල රැකගන්නා මඟ.

The Leaderabout 1 month ago
සෑම විනාඩි 8කටම වරක් පුරස්ථි පිළිකා රෝගියෙක්: බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්!
Life

සෑම විනාඩි 8කටම වරක් පුරස්ථි පිළිකා රෝගියෙක්: බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්!

වසර හතරක් තුළ රෝගීන් ලක්ෂයකින් ඉහළට; මුළු ගණන ලක්ෂ 6 ඉක්මවයි

The Leaderabout 1 month ago
එකතැන වාඩිවී සිටීමේ පුරුද්ද තරුණ පරපුර මාරාන්තික රෝග අවදානමකට ඇද දමයි
Life

එකතැන වාඩිවී සිටීමේ පුරුද්ද තරුණ පරපුර මාරාන්තික රෝග අවදානමකට ඇද දමයි

*පාදයේ ගැඹුරු ශිරා තුළ ලේ කැටි ගැසීමේ (DVT) ප්‍රවණතාව තරුණයන් අතරත් ඉහළට

The Leaderabout 1 month ago
හුස්ම හිරවීම නිසා සිදුවන මරණ වළක්වා ගැනීමට ඔබ දැනගත යුතු සරල ක්‍රම
Life

හුස්ම හිරවීම නිසා සිදුවන මරණ වළක්වා ගැනීමට ඔබ දැනගත යුතු සරල ක්‍රම

ආගන්තුක ද්‍රව්‍යක් උගුරේ හිරවීම නිසා සිදුවන හුස්ම හිරවීම හදිසි මරණයකට මුලපුරන්නක් විය හැකි බැවින් මූලික ප්‍රථමාධාර පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය කරුණකි.

The Leaderabout 1 month ago
ඝන පිළිකා මර්දනයට නව මඟක්: CAR-T ප්‍රතිකාරයේ විප්ලවීය වෙනසක් අත්හදා බලයි
Life

ඝන පිළිකා මර්දනයට නව මඟක්: CAR-T ප්‍රතිකාරයේ විප්ලවීය වෙනසක් අත්හදා බලයි

*පිළිකා සෛල හඳුනා ගැනීමට අලුත් උපාය මාර්ගයක්: අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිකාරයේ සාර්ථකත්වය ඉහළට

The Leaderabout 1 month ago
බිල ගෙවන්නෙ කවුද? හමුවෙන්නත් කලින්ම අහන අලුත් ප්‍රේම සංස්කෘතිය
Life

බිල ගෙවන්නෙ කවුද? හමුවෙන්නත් කලින්ම අහන අලුත් ප්‍රේම සංස්කෘතිය

*සාම්ප්‍රදායික 'ෂුගර් ඩැඩී' සංකල්පය වෙනුවට ආර්ථික ස්ථාවරත්වය සහ සමානත්වය මුල් කරගත් විවෘත සම්බන්ධතා කරලියට

The Leaderabout 1 month ago
ඔලිම්පික් තරුවකගේ අත්දැකීමෙන් හෙළිවන අසභ්‍ය දර්ශන ඇබ්බැහිය සහ සුවවීමේ මඟ
Life

ඔලිම්පික් තරුවකගේ අත්දැකීමෙන් හෙළිවන අසභ්‍ය දර්ශන ඇබ්බැහිය සහ සුවවීමේ මඟ

*කාලසීමාවට වඩා ජීවිතයට වන හානිය හඳුනාගැනීම ප්‍රතිකාර සඳහා ප්‍රධාන සාධකයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති

The Leaderabout 1 month ago
ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවීම ගැන දැවැන්ත තාක්ෂණික සමාගම්වලට එරෙහිව නඩු රැල්ලක්!
Life

ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවීම ගැන දැවැන්ත තාක්ෂණික සමාගම්වලට එරෙහිව නඩු රැල්ලක්!

මානසික ආතතිය සහ විශාදය පැතිරවීමේ චෝදනා මත Meta, Google, TikTok සහ Snap සමාගම් ඇමෙරිකානු අධිකරණ හමුවට

The Leaderabout 2 months ago
මිනිස් - සත්ව ආදීතම නෑකමක් ගැන නවීන විද්‍යාවෙන් ඉඟියක් ; සතුන් මිනිස් ජනාවාස වෙත ආකර්ෂණය වීමේ විද්‍යාත්මක රහස!
Life

මිනිස් - සත්ව ආදීතම නෑකමක් ගැන නවීන විද්‍යාවෙන් ඉඟියක් ; සතුන් මිනිස් ජනාවාස වෙත ආකර්ෂණය වීමේ විද්‍යාත්මක රහස!

*මිනිස්-ඇසුරු ජීවීත්වය (Synanthropy) සහ Human Shield සිද්ධාන්තය හරහා සතුන් සහ මිනිසා අතර පවතින සහජීවනය පිළිබඳ හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහගෙන් විග්‍රහයක්

The Leaderabout 2 months ago
බර අඩු කරගැනීමේ ‘Foundayo’ පෙත්තට බ්‍රිතාන්‍යයෙන් අනුමැතිය
Life

බර අඩු කරගැනීමේ ‘Foundayo’ පෙත්තට බ්‍රිතාන්‍යයෙන් අනුමැතිය

*එලි ලිලී (Eli Lilly) සමාගමේ 'Orforglipron' ඖෂධයට MHRA නියාමන අනුමැතිය හිමිවෙයි - එන්නත් වෙනුවට දිනපතා ගිලින එකම පෙත්තක්

The Leaderabout 2 months ago