Breaking News• උණුසුම් පුවත්
Showing page 1 of 2903 (43,544 articles)

ගෝඨාභයගේ රිට් පෙත්සම අධිකරණයෙන් ඉවතට
පාස්කු විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් 'සිරස' කැමරා ශිල්පියාට පොලිස් ඇප
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාව මත ප්‍රකාශයක් දීමට පැමිණි කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරියි.

ශ්‍රී ලංකා පාපන්දු පිලට සීෂෙල්ස් හමුවේ පූර්ණ තරගමාලා ජයක්
සීෂෙල්ස් පිල පිට පිට පරාජය කරමින් 2-0ක තරගමාලා ජයක් ලැබූ ශ්‍රී ලංකාව, මීළඟ මිත්‍ර තරගමාලාව සඳහා මොරිෂස් බලා පිටත්ව යයි.

ආර්ථික වර්ධනය හමුවේ ව්‍යාපාර බිඳවැටීමේ අනතුරක් !
දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ ගියද, පැරණි ක්‍රමයට පවත්වාගෙන යන සමාගම් රැසක් දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

භාර ආඥාපනතට නව සංශෝධන: සැඟවුණු ධනය නිරාවරණය කිරීමේ සූදානමක්
වසර 109ක් පැරණි නීති වෙනස් කරමින් සැබෑ හිමිකරුවන් හඳුනාගැනීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට එයි.

සාහිත්‍ය නිර්මාණකරුවන් මුදල් හඹා යාම වරදක් ද?
කලාව වෙළෙඳපොළට යට නොවී, ලේඛකයා සිය නිර්මාණාත්මක සත්‍යය මුදල වෙනුවෙන් පාවා නොදීමේ දාර්ශනික හා ප්‍රායෝගික යථාර්ථය විමසා බැලීමක්.

සංචාරක ඉලක්කය අභියෝගයක: ආදායම් අඩුවීම ගැන ADB අනතුරු අඟවයි
සංචාරකයින් පැමිණියද වියදම් කිරීම අඩුවීමෙන් විදේශ විනිමය ඉපැයීම් පහළ ගොස් ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

සම්මාන 10ක් දිනූ 'ආයු' ඔක්තෝම්බර් 02 සිට යළිත් රිදී තිරයට
සරසවිය සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන 10ක් දිනූ 'ආයු' සිනමාපටය ඔක්තෝබර් 02 සිට යළි තිරගත කෙරේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - 2 කොටස
රහසිගත කඩිමුඩිය

නව ත්‍රස්ත විරෝධී පනත: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් විග්‍රහයක්
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සැලකිය යුතු සාධනීය වෙනස්කම් රැසක් පවතින බවත්, තවදුරටත් කළ යුතු මූලික සංශෝධන කිහිපයක් පවතින බවත් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

මැණික් අපනයනයේ ඩොලර් බිලියන 3 ඉලක්කය සහ නියාමන අභියෝගය
ගෝලීය මැණික් වෙළෙඳපොළ ජයගැනීමට නම් අපනයන නීති සහ බදු ප්‍රතිපත්ති කඩිනමින් සරල විය යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ඔස්කාර් තේරීම් කමිටුව: ශ්‍රී ලාංකේය නිල සාමාජිකයන් නම් කෙරේ
ඇමෙරිකානු ඇකඩමියේ අනුමැතිය ලද ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින් නවදෙනාගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

කොළඹ නැගෙනහිර පර්යන්තයට ජාත්‍යන්තර නාවික සමාගම් කැඳවයි
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පූර්ණ ධාරිතාවට ගෙන ඒම ප්‍රමාදවීම හමුවේ, ගෝලීය නාවික සමාගම් සමග හවුල්කාරිත්වයකට එළැඹීමට රජයේ අවධානය යොමුව තිබේ.

සංගීතයේ හිමිකම් විවාදය සැබෑ සූරාකෑම වසන් කරයි
ධනේශ්වර දේපල සම්බන්ධතා සර්ව සාධාරන සමාජ ක්‍රමයක් ලෙස අපගේ විඥානය තුළට කෙතරම් කා වැදී තිබේ ද යන්න අපට හොඳින් හඳුනාගන්න පුළුවන් අවස්ථාවක් තමයි ගීතයේ copy rights ගැන ඇතිවෙලා තියෙන විවාදය.

ප්‍රාදේශීය මාධ්‍ය පුබුදුවන්න තරුණ තරුණියන් 357ක් පෙරමුණට
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ඩිජිටල් මාධ්‍ය කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ඇරඹෙයි.

