Breaking News• උණුසුම් පුවත්
Showing page 3 of 2903 (43,544 articles)

AI තාක්ෂණයේ රැවටීම්: ලොවටම අනතුරු ඇඟවීමක්
චීන සහ අමෙරිකානු කෘත්‍රිම බුද්ධි පද්ධති සීමා ඉක්මවා කටයුතු කිරීමේ අවදානමක් පාලිත පරීක්ෂණවලදී හෙළිවෙයි.

දරිද්‍රතා දත්ත යාවත්කාලීන නෑ: සජිත්ගෙන් ආර්ථික වාර්තාවකට විවේචන
ඉදිරි අයවැය සකස් කිරීමේදී යාවත්කාලීන නොවූ පැරණි සංඛ්‍යාලේඛන මත පදනම් වීමෙන් සැබෑ ආර්ථික පින්තූරය යටපත් වන බවට විපක්ෂ නායකවරයා අනතුරු අඟවයි.

කර්මා ෆයිට් ලීගය දකුණු ආසියාවට: කොළඹින් ඇරඹි ගමන
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සටන් ක්‍රීඩා සන්නාමය වන කර්මා ෆයිට් ලීගය ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය වෙත සිය තරග ව්‍යාප්ත කරයි.

මාලිමා මන්ත්‍රී දේවානන්දගෙන් දුම්රිය නිල නිවාස අර්බුදයක්
පන්නිපිටිය දුම්රිය ස්ථානාධිපති නිල නිවස පැවරීම අත්හිටුවීමට මාලිමා මන්ත්‍රීවරයෙකු කළ ලිඛිත මැදිහත්වීමක් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන අර්බුදයක් හටගනී.

එයාර් බස් නඩුව: නාමල් රාජපක්ෂට කොටුවෙන් ඇප
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (සැප්. 30) නියෝග කළේය.

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනීමට කොටුවෙන් වරෙන්තු
කෝටි ගණනක මූල්‍ය වංචා චෝදනා ලැබූ තිළිණි ප්‍රියමාලි වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.

70 හැවිරිදි ආච්චි මිනිබිරියගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට
වයස 70 දී මිනිබිරියගේ නායකත්වය යටතේ චිලී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉවොන් විල්ඩොසොලා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.

ග්‍රෑම් ඩොට්: ළමා අපයෝජනයට හිටපු ලෝක ශූරයාට වසර 7ක සිරදඬුවමක්
දරුවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු ලෝක ස්නූකර් ශූර ග්‍රෑම් ඩොට්ට ස්කොට්ලන්ත මහාධිකරණයෙන් සිරදඬුවම් නියම වෙයි.

අප ඉන්නේ බුද්ධිමය දරිද්‍රතාවයක නිසා අපට ඉන්නේ 'බුද්ධිමය අඟුටුමිට්ටෝ' | කුසල් පෙරේරා
මාලිමාවේ දූෂණ හා රාජ්‍ය බලය පිළිබඳ සාවද්‍ය තර්ක හෙළිදරව් කරමින්, මෙරට මුහුණ දී ඇති බරපතළ බුද්ධිමය දරිද්‍රතාව කුසල් පෙරේරා විග්‍රහ කරයි.

ඩුබායි-ඊශ්‍රායල ගුවන් යානයේ නියමු ගැටුමක්: සෞදියට හදිසි ගොඩබෑමක්
ඩුබායි සිට ඊශ්‍රායලය බලා පියාසර කළ මගී ගුවන් යානයක නියමු කුටියේ හටගත් ප්‍රචණ්ඩ ගැටුමක් හමුවේ යානය සෞදි අරාබියට හරවා යැවේ.

රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ අධිකරණ නඩුව කල්යයි; පිටතදී ආරක්ෂකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා ගැන විමර්ශන ඇරඹේ.

ඥානසාර හිමිට යළි වරෙන්තු: මහානායක මැදිහත්වීමක් සොයයි
අධිකරණයේ පෙනී නොසිටීම නිසා කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී, ජනාධිපති සමාවක් අපේක්ෂාවෙන් සංඝ පාර්ශ්වය මල්වතු-අස්ගිරි යයි.

ඩීමන් ආනන්දට BMICH පොත් බිමේදී ඓතිහාසික බුහුමනක්
දශක ගණනාවක් නොසලකා හැරුණු මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්ද උදෙසා තිලක් සේනාසිංහයන්ගේ නවතම ගවේෂණාත්මක කෘතිය පිළිගැන්වූ සංවේදී අවස්ථාව.

ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු පිරිසේ නඩුව නොවැම්බරයට
චීන ජාතිකයෙකුගේ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියකට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවයි.

පලෙයි එල්.ටී.ටී.ඊ කඳවුරු ප්‍රකාශය: සංගීත් ජයසේකර යළි රිමාන්ඩ්
පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන සංගීත් ජයසේකර ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

