BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 2 of 2903 (43,544 articles)

SDIG රන්මල් විමර්ශනය: ක්‍රියාපටිපාටියේ ගැටලු ගැන සැකයක්
පුවත්

SDIG රන්මල් විමර්ශනය: ක්‍රියාපටිපාටියේ ගැටලු ගැන සැකයක්

කොළඹ වරායේ අයිස් වැටලීමෙන් පසු ආරම්භ වූ අභ්‍යන්තර පරීක්ෂණයේ පටිපාටිගත ගැටලු සහ විනිවිදභාවය පිළිබඳව ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමු වේ.

The Leaderabout 17 hours ago
ජොන්ස්ටන්ගෙන් චෝදනාවක්: 'සමහර නිලධාරීන් සාක්ෂි හදනවා'
පුවත්

ජොන්ස්ටන්ගෙන් චෝදනාවක්: 'සමහර නිලධාරීන් සාක්ෂි හදනවා'

ස්වාධීන අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසය පැවතුණද ඇතැම් නිලධාරීන් නීතිය අවභාවිත කරමින් සාක්ෂි නිර්මාණය කරන බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු චෝදනා කරයි.

The Leaderabout 17 hours ago
සම්මාන ප්‍රදාන වැඩසටහන් නියාමනය සඳහා පැහැදිලි නීතිමය රාමුවක් අවශ්‍යයි
සාහිත්‍ය - කලා

සම්මාන ප්‍රදාන වැඩසටහන් නියාමනය සඳහා පැහැදිලි නීතිමය රාමුවක් අවශ්‍යයි

සුදුස්සාට සුදුසු ගෞරවය ලබාදීම සඳහා විනිවිදභාවය, ස්වාධීන විනිශ්චය සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කළ යුතුය

The Leaderabout 18 hours ago
රන් උකස් ණය ට්‍රිලියනය පනී: ගෘහස්ථ ආර්ථිකයේ නව පැතිකඩක්
පුවත්

රන් උකස් ණය ට්‍රිලියනය පනී: ගෘහස්ථ ආර්ථිකයේ නව පැතිකඩක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ ණය ලබාදීම ඉහළ ගියද, ඉන් වැඩි කොටසක් ඵලදායී ව්‍යාපාරික ආයෝජන වෙනුවට පෞද්ගලික සහ රන් උකස් ණය වෙත යොමුව ඇති බව නවතම මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

The Leaderabout 18 hours ago
සයිබර් ප්‍රහාර වළක්වන්න මහ බැංකුවෙන් විශේෂඥයෙක්
පුවත්

සයිබර් ප්‍රහාර වළක්වන්න මහ බැංකුවෙන් විශේෂඥයෙක්

මෙරට ප්‍රධාන මූල්‍ය පද්ධතිය සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීම සඳහා පූර්ව සූදානමක් ලෙස විශේෂඥයෙකු බඳවාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනී.

The Leaderabout 19 hours ago
වැඩිහිටියන් වෙනුවෙන් පොලීසියට විශේෂ ඒකකයක්: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්
පුවත්

වැඩිහිටියන් වෙනුවෙන් පොලීසියට විශේෂ ඒකකයක්: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන වැඩිහිටි ජනගහනයේ අයිතිවාසිකම් සුරැකීමට පොලිස් විශේෂ ඒකකයක් පිහිටුවීමට නිර්දේශ කෙරේ.

The Leaderabout 19 hours ago
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ලොව වේගවත්ම දහයට
පුවත්

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ලොව වේගවත්ම දහයට

ලෝක ආර්ථික සංසදයේ නවතම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව වේගවත්ම ප්‍රගතියක් පෙන්වූ රටවල් දහය අතරට පැමිණෙයි.

The Leaderabout 20 hours ago
වරාය අයිස් සිද්ධිය: SDIG රන්මල් ගැන CID පරීක්ෂණයක්
පුවත්

වරාය අයිස් සිද්ධිය: SDIG රන්මල් ගැන CID පරීක්ෂණයක්

කොළඹ වරායේ රුපියල් බිලියන ගණනක අයිස් මත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධියේදී රාජකාරිය පැහැර හැරියේදැයි සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

The Leaderabout 20 hours ago
ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් රූපසිංහ අභාවප්‍රාප්ත වෙයි
පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් රූපසිංහ අභාවප්‍රාප්ත වෙයි

දශක පහකට ආසන්න කාලයක් මෙරට කලා මාධ්‍ය සහ ඡායාරූප ක්ෂේත්‍රයට අනූපම මෙහෙවරක් කළ ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් රූපසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.

The Leaderabout 20 hours ago
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම: අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
පුවත්

හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම: අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයේදී හිටපු ජනාධිපති ආරක්ෂකයෙකුට එල්ල වූ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා Rata Next සංවිධානය නිවේදනයක් නිකුත් කරයි.

The Leaderabout 20 hours ago
තිලීපන් පිළිරුව ඉවත් කිරීමට එරෙහිව උතුරු-නැගෙනහිර පුරා විරෝධතා
පුවත්

තිලීපන් පිළිරුව ඉවත් කිරීමට එරෙහිව උතුරු-නැගෙනහිර පුරා විරෝධතා

නල්ලූර් හි අලුතින් ස්ථාපිත කළ තිලීපන් පිළිරුව පොලීසිය විසින් ඉවත් කිරීමට එරෙහිව උතුරු-නැගෙනහිර පළාත් පුරා දැඩි විරෝධතා දියත් කෙරේ.

The Leaderabout 20 hours ago
ජෙරෝම්ගේ ඇඳන් 1500 ව්‍යාපෘතිය: ඇත්ත කතාව මෙන්න
පුවත්

ජෙරෝම්ගේ ඇඳන් 1500 ව්‍යාපෘතිය: ඇත්ත කතාව මෙන්න

කටුනායක ඉදිකෙරෙන ඇඳන් 1500ක මධ්‍යස්ථානය වෛද්‍ය රෝහලක් ද, නැතිනම් නවාතැන් පරිශ්‍රයක් ද යන්න පිළිබඳ විමසුමක්.

The Leader1 day ago
ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීම: මැදපෙරදිග නව අර්බුදයකද?
විදේශ

ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීම: මැදපෙරදිග නව අර්බුදයකද?

ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වීමේ සූදානම හමුවේ මැදපෙරදිග ආරක්ෂාව සහ ඉන්ධන සැපයුම කෙරෙහි ලෝක අවධානය යොමුවෙයි.

The Leader1 day ago
ඉරාන අර්බුදය මැද ඇමෙරිකානු යුද නෞකාවකින් දුර්ලභ හෙළිදරව්වක්
විදේශ

ඉරාන අර්බුදය මැද ඇමෙරිකානු යුද නෞකාවකින් දුර්ලභ හෙළිදරව්වක්

හොර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම්වල නිරත ඇමෙරිකානු යුද නෞකාවක සැබෑ අභ්‍යන්තර තත්ත්වය සහ එයින් ගෝලීය ආර්ථිකයට එල්ල වන බලපෑම පිළිබඳ විශේෂ විමසුමක්.

The Leader1 day ago