The Leader News
BREAKING
මාධ්‍ය ආචාරධර්ම

පිළිතුරු දීමේ අයිතිය (Right of Reply)

TheLeader.lk විසින් පළ කරනු ලබන වාර්තාකරණයන් සම්බන්ධයෙන් පාර්ශවයන්ට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි උපරිමයෙන් පිළිගන්නා අතර ඒ සඳහා සමාන ඉඩකඩක් ලබාදෙමු.

පිළිතුරු ලබාදීමේ මූලධර්මය

මෙම පුවත් වෙබ් අඩවියේ පලවී ඇති යම් ප්‍රවෘත්තියක් මගින් ඔබට හා ඔබගේ ආයතනයට කිසියම් හෝ අගතියක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඔබට ඇති අයිතිය අපි නිසැකවම පිළිගනිමු.

ඒ අනුව ඔබේ නීත්‍යානුකූල අනන්‍යතාවය සහ කරුණු සනාථ කරන සාක්ෂි සමඟ පිළිතුරු ඉදිරිපත් කිරීමට ඔබට පූර්ණ හැකියාව හා අයිතිය ඇත.

සමාජ මාධ්‍ය සහ ප්‍රතිචාර දැක්වීමේ මූලික නීති රීති

කරුණාකර අසැබි, අපහාසාත්මක, මතභේදයට ලක්වන වචන හා ප්‍රකාශනවලින් වළකින්න. ඔබේ විවෘත, අවංක හා මිත්‍රශීලී සංවාද TheLeader.lk වෙත සාදරයෙන් පිළිගනිමු.

පහත දැක්වෙන ආකාරයේ අදහස් දැක්වීම් හා ප්‍රකාශන ඉවත් කිරීමේ අයිතිය අප සතුවේ:
  • මතභේදාත්මක, ප්‍රහාරාත්මක, අප්‍රසන්න හෝ නීති විරෝධී ප්‍රකාශන
  • වර්ගවාදී, ලිංගික හෝ අන් අයුරකින් ප්‍රතිවිරෝධතාවන්ට ලක්විය හැකි ප්‍රකාශන
  • නීතිය උල්ලංඝනය කිරීම්වලට හෝ අධිකරණයට අපහාස වන අදහස්
  • ලාභ අපේක්ෂිත හෝ අනවසර වෙළඳ ප්‍රචාරණයන්
  • වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් කරන වංචනික ප්‍රකාශ
  • පෞද්ගලික දුරකථන අංක හෝ ලිපින ඇතුළත් කිරීම්
  • අදාළ මාතෘකාවට සම්බන්ධ නොවන පරිබාහිර සටහන්

කර්තෘ මණ්ඩලය ඇමතීම

ප්‍රධාන සංස්කාරක

තුෂාරා සෙව්වන්දි විතාරණ

Email: thusharawitharana@gmail.com

පුවත් හා විශේෂාංග කතෘ

අභිෂේකා වාසලබණ්ඩාර

Editorial Desk

නිල විද්‍යුත් තැපෑල (Official Editorial Emails):