Breaking News• උණුසුම් පුවත්
Showing page 5 of 2976 (44,630 articles)

නොවැම්බර් 14-16 තද වැසි: නව පීඩන අවපාතයේ බලපෑම කෙබඳුද?
මෙය තවත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේද? ඒ සම්බන්ධයෙන් නැගෙන ප්‍රධාන ගැටලු කිහිපයකට නිල කාලගුණ දත්ත ඇසුරෙන් පිළිතුරු මෙසේය. 01: මෙය සුළි කුණාටුවක් වී රට හරහා යයිද? දැනට පවතින

රුවන්වැලි සෑය අබියස නොසන්සුන්තාවයේ පසුබිම සහ පොලිස් විමර්ශන
පුදබිම අබියස උණුසුම සහ පොලිස් මැදිහත්වීම අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියස පැවති සත්‍යග්‍රහයක් අතරතුර හටගත් උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වී තිබේ. මෙම සිදුවීමට

ඩිජිටල් අභියෝග මැද විද්‍යුත් මාධ්‍යයේ පැවැත්ම තීරණය වන 'විශ්වසනීයත්වය'
සමාජ මාධ්‍යවල වේගය හමුවේ 'වීව්ස්' (Views) හඹා යෑම පසෙකලා, දශක ගණනාවක් පුරා ගොඩනඟා ගත් මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද

කෘත්‍රිම බුද්ධිය අපේ හොඳම මිතුරා වූ දවස | ආචාර්ය නදී දිසානායක
වෙහෙසකර දවසකට පසු නිවසට පැමිණෙන මොහොතක් ගැන සිතන්න. ඔබේ සිත කනස්සල්ලෙන් පිරී ඇත. කවුරුන් හෝ ඔබේ සිත රිදවා ඇත; රැකියාවද දැඩි ආතතියක් ගෙන දී තිබේ. ඔබට අවශ්‍ය වන්නේ ඔබ කියන දේ අසා සිටින කෙනෙකු පමණි.

2027 අයවැය: පාසල් ඩිජිටල්කරණයට සහ ගුරු දීමනාවලට විශේෂ ප්‍රමුඛතාවක්
රටේ අනාගත පරපුර වෙනුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීමට 2027 අයවැයෙන් දැවැන්ත මුදලක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) පියවර ගත්තේය.

කඩුවෙල නගරාධිපතිගේ ප්‍රකාශයට හඳුන්නෙත්ති සහ ලාල්කාන්තගෙන් දැඩි ප්‍රතිචාරයක්
බලය ලැබුණු පසු මහජන නියෝජිතයන් හැසිරෙන ආකාරය දෙස රටම අවධානයෙන් බලා සිටී. සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුගෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

වාස භූමියෙන් පිටමං කළ උතුරේ අම්මාගේ දේහයට අරගල භූමියේ දී උපහාර
යුද පීඩිත උතුරේ, පලාලියේ පාරම්පරික වාසභූමියෙන් තමන් පිටමන් කොට බලහත්කාරයෙන් වාඩිලා සිටින යුද හමුදාවෙන් නිදහස්වූ සිය මුල් භුමියේම අවසන් ගමන් යන්නට වසර 30 ට වැඩි කාලයක් තිස්සේ පැතූ පැතුම් ඉටු නොවු වයෝවෘධ දෙමළ මාතාවක් දිවි සැරිය නිමා කර තිබේ.

2027 අයවැය: වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට, බලශක්තියට නව පිම්මක්
2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ ඉලක්කම් සෙල්ලමට කොටුවී කළ හැක්කක් නැත මිත්‍රයා - කුසල් පෙරේරා
අද නොවැම්බර 12 වන දින, ඊළග 2027 අවුරුද්ද සදහා රටේ වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය වන්නේය. අයවැය ඉදිරිපත් කෙරෙන්නේ නොයෙකුත් ඉල්ලකම් සමග ය.

අයවැය: සූර්ය බලයට සහන, ශ්‍රීලන්කන් පාඩුවට විසඳුම් සොයයි
2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

රාමායණ චිත්‍රපටයට ආගමික හා සංස්කෘතික විරෝධතා රැල්ලක්
ඉන්දියානු සංස්කෘතියේ මෙන්ම හින්දු ආගමික සම්ප්‍රදායේ ද ප්‍රබල ස්ථානයක් හිමි කරගෙන ඇති රාමායණ වීර කාව්‍යය ඇසුරින් නිර්මාණය කළ නවතම ‘රාමායණ’ සිනමා නිර්මාණය මේ වන විට විවිධ විවේචන හා විරෝධතා හේතුවෙන් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

මේ දිනවල දක්නට ලැබෙන කහ සමනලුන්ගේ සිරිපා වන්දනාව
නොවැම්බර්, දෙසැම්බර් මාස උදාවත්ම අපේ රටේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අපූරු ස්වාභාවික දර්ශනයක් තිබේ.

බංග්ලාදේශය හමුවේ ගෝල 4-0කින් පරාජය වූ ශ්‍රී ලංකාව සාෆ් ශූරතාවලියෙන් ඉවතට!
ආක්‍රමණය, ආරක්ෂාව හා පාස් කිරීම යන සියලු අංගවලින් බංග්ලාදේශය ප්‍රදර්ශනය කළ ඉතා ඉහළ මට්ටමේ පාපන්දු ක්‍රීඩාවක් හමුවේ අන්දමන්ද වූ ශ්‍රී ලංකාව ගෝල 4-0ක පරාජයක් ලබමින් සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියෙන් ඊයේ ඉවතට විසිවුණා.

අමෙරිකානු තහංචි මැද චීන හමුදා සබඳතා ඇති සරසවියක් Nvidia චිප් මිලදී ගනී
ලෝකයේ තාක්ෂණික බලය අල්ලා ගැනීමට අමෙරිකාව සහ චීනය අතර ඇති සීතල යුද්ධය අලුත් වටයකින් කරළියට පැමිණ තිබේ.

2027 අයවැය දත්ත එසැණින් කියවන්න PublicFinance.lk නව විජට්ටුවක්
2027 ජාතික අයවැය පිළිබඳ නිවැරදි දත්ත, කරුණු සහ සංඛ්‍යාලේඛන මහජනතාවට සහ මාධ්‍යවේදීන්ට පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සිය PublicFinance.lk වෙබ් අඩවිය යාවත්කාලීන කර තිබේ.

