The Leader News
BREAKING
බෙංගාල බොක්කට නීල ආර්ථිකයක් සහ ඕස්ට්‍රේලියාවේ පාඩම්●නාමල්ගේ ඇප නියෝගය අත්හිටුවනවා ද? තීරණය 18 වැනිදාට●නීතිඥ සරත් ජයමාන්න රචිත ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ එළිදකියි●මාතලේ සමූහ මිනීවළ නඩුව යළි ඇරඹීම ගැන මහාධිකරණයේ අවධානය●වසර 52ක පිටුවහල් දිවිය නිමා කරමින් නොබෙල් සාහිත්‍යධර අස්ටූරියස් යළි මව්බිමට●ඉවතලන කෝපි කුඩු කොන්ක්‍රීට් ශක්තිය 30%කට ආසන්නව ඉහළ නංවයි●අනෝජන්ට සෞදියෙන් ලැබුන නිදහස සහ බංග්ලාදේශ යුවළකගේ හිස් ගසා දැමීම●බලංගොඩ කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්; මත්ද්‍රව්‍ය පරීක්ෂණවලටත් නියෝග●උසස් පාසල් සහතික අර්බුදය මැද ඉන්දුනීසියානු උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙයි●සිනමාකාරයන් සොයාගත් අලුත් කලාව●
Top Ad
පුවත්

නීතිඥ සරත් ජයමාන්න රචිත ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ එළිදකියි

Awara

Awara

November 13, 2026 • 5:51 PM

නීතිඥ සරත් ජයමාන්න රචිත ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ එළිදකියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කසුන් කල්හාර, උමාරිය සිංහවංශ, සියුමිණී ඔපයන්ගිගේ විශිෂ්ට ගායනයෙන් හැඩ වුණ ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ එළිදැක්වීම සිදුවුයේ මෙරට ප්‍රථම වරට කෘති එළිදැක්වීමක් සමඟ වේදිකා නාට්‍යක් ද රංගගත කරමිනි.
  • අපරාධයක් පිටුපස සැඟවී ඇති මනුෂ්‍ය ජීවිතවල වේදනාව මෙන්ම අපරාධ යුක්තිය, නීතියේ භූමිකාව සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව කොබෙයිගනේ රූමතිය ඝාතනයේ නඩුකරය මෙහෙය වූ අයුරු පාඨකයාට ගැඹුරු අවබෝධයක් ලබාදීමට මෙම වේදිකා නාට්‍ය සමත් විය.
  • ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ කෘතිය එළිදැක්වීම සම්පූර්ණයෙන්ම සජීවිව ලෝකවාසී සියලු දේනාට නැරඹීට අවස්ථාව සැලසූ අතර එය නැරඹීමට නොහැකි වූ අයට පහතින් එම වැඩසටහන නැරඹීමට අවස්ථාව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ කොබෙයිගනේ රූමතියගේ ඝාතනය පදනම් කරගනිමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් රචනා කරන ලද   ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි ඉංග්‍රීසි කෘතිය වන ‘BLOOD LACED TEARS’ ඊයේ (12) අතිඋත්කර්ෂවත් ලෙස සෞන්දර්යාත්මක පෙළහරකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදක්වනු ලැබුණා.

කසුන් කල්හාර, උමාරිය සිංහවංශ, සියුමිණී ඔපයන්ගිගේ විශිෂ්ට ගායනයෙන් හැඩ වුණ ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ එළිදැක්වීම සිදුවුයේ මෙරට ප්‍රථම වරට කෘති එළිදැක්වීමක් සමඟ වේදිකා නාට්‍යක් ද රංගගත කරමිනි.

අපරාධයක් පිටුපස සැඟවී ඇති මනුෂ්‍ය ජීවිතවල වේදනාව මෙන්ම අපරාධ යුක්තිය, නීතියේ භූමිකාව සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව කොබෙයිගනේ රූමතිය ඝාතනයේ නඩුකරය මෙහෙය වූ අයුරු පාඨකයාට ගැඹුරු අවබෝධයක් ලබාදීමට මෙම වේදිකා නාට්‍ය සමත් විය.

‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ කෘතිය එළිදැක්වීම සම්පූර්ණයෙන්ම සජීවිව ලෝකවාසී සියලු දේනාට නැරඹීට අවස්ථාව සැලසූ අතර එය නැරඹීමට නොහැකි වූ අයට පහතින් එම වැඩසටහන නැරඹීමට අවස්ථාව ඇත.



‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි ඉංග්‍රීසි කෘතිය වන ‘BLOOD LACED TEARS’ යන කෘති ද්විත්වය පහත සබැඳි ඔස්සේ ඇනවුම් කළ හැක.

‘කොබෙයි නෙතක ලේ කඳුළක්’

‘BLOOD LACED TEARS’  -  

048U3081
048U3058
048U2910
048U2901
048U2882
048U2877
048U2874
048U2871
048U2809
048U2805
048U2799
048U2797
048U2793
048U2789
048U2784
048U2776
048U2766
048U2743
048U2739
048U2593
048U2257
WhatsApp Image 2026-11-13 at 17.09.51
WhatsApp Image 2026-11-13 at 17.09.50 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.50 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.50
WhatsApp Image 2026-11-13 at 17.09.49 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.49
WhatsApp Image 2026-11-13 at 17.09.48 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.48 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.48
WhatsApp Image 2026-11-13 at 17.09.47 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.47 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.47
WhatsApp Image 2026-11-13 at 17.09.46 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.46
WhatsApp Image 2026-11-13 at 17.09.45 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.45
WhatsApp Image 2026-11-13 at 17.09.44 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.44
WhatsApp Image 2026-11-13 at 17.09.43 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.43
WhatsApp Image 2026-11-13 at 17.09.42 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.42 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.42
WhatsApp Image 2026-11-13 at 17.09.41 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.41 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.41
WhatsApp Image 2026-11-13 at 17.09.40 (2)
WhatsApp Image 2026-11-13 at 17.09.40 (1)
WhatsApp Image 2026-11-13 at 17.09.40
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...