BREAKING

Life

Showing page 2 of 56 (832 articles)

එල් නිනෝ තාපය හදවතට එල්ල කරන මාරාන්තික තර්ජනය : හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ ගෙන් අනතුරු ඇඟවීමක්!
Life

එල් නිනෝ තාපය හදවතට එල්ල කරන මාරාන්තික තර්ජනය : හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ ගෙන් අනතුරු ඇඟවීමක්!

අධික උණුසුම හමුවේ හදවත දෙතුන් ගුණයකින් වැඩිපුර වැඩ කිරීම නිසා හෘදයාබාධ සහ රුධිර කැටි ගැසීමේ අවදානම ඉහළට

The Leaderabout 2 months ago
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර් නඩුවලට ඩොලර් බිලියන 5.5ක දැවැන්ත වන්දියක් – වසර 15ක නීතිමය සටන නිමාවට?
Life

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර් නඩුවලට ඩොලර් බිලියන 5.5ක දැවැන්ත වන්දියක් – වසර 15ක නීතිමය සටන නිමාවට?

*ඩිම්බකෝෂ පිළිකා චෝදනා එල්ල වූ නඩු 76,000ක් විසඳාලීමට ජාත්‍යන්තර ඖෂධ සමාගමෙන් නව යෝජනාවක්

The Leader2 months ago
'Energy Drink' නාමය තහනම් කිරීමට ඉන්දියාවෙන් දැඩි තීරණයක්: පෙප්සි, රෙඩ්බුල් සහ මොන්ස්ටර් සමාගම්වල විරෝධතා ප්‍රතික්ෂේපයි!
Life

'Energy Drink' නාමය තහනම් කිරීමට ඉන්දියාවෙන් දැඩි තීරණයක්: පෙප්සි, රෙඩ්බුල් සහ මොන්ස්ටර් සමාගම්වල විරෝධතා ප්‍රතික්ෂේපයි!

*"කයට හා මනසට ක්ෂණික ශක්තිය ලබාදෙනවා" යන ප්‍රචාරණයන් නොමඟ යවන සුළු බවට ඉන්දීය ආහාර සුරක්ෂිතතා අධිකාරියෙන් (FSSAI) තීන්දුවක්

The Leader2 months ago
එයාර් සිලෝන්: ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගුවන් සේවයේ අමතක නොවන ඉතිහාසය
Life

එයාර් සිලෝන්: ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගුවන් සේවයේ අමතක නොවන ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගුවන් සේවය ලෙස සැලකෙන එයාර් සිලෝන් (Air Ceylon) පිළිබඳ අතීත මතකයන් ආවර්ජනය කරන

The Leader2 months ago
ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
Life
The Leader2 months ago
Dr. Google ගෙන් ප්‍රතිකාර ගැනීම අනතුරුදායකයි | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
Life

Dr. Google ගෙන් ප්‍රතිකාර ගැනීම අනතුරුදායකයි | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

අන්තර්ජාලයේ පැමිණීමත් සමඟ මානව ශිෂ්ටාචාරයේ තොරතුරු සන්නිවේදනය විප්ලවීය පරිවර්තනයකට ලක්ව ඇත.

The Leader3 months ago
'තාප රිසිට්පත්'වලින් පිළිකා අවදානමක් !
Life

'තාප රිසිට්පත්'වලින් පිළිකා අවදානමක් !

වෙළඳසලකින් භාණ්ඩ මිලදී ගෙන හෝ ඉන්ධන පිරවුම්හලකින් සේවාව ලබාගෙන පිටතට එන සෑම අවස්ථාවකදීම අප අතට කුඩා බිල් කැබැල්ලක් ලැබෙයි.

The Leader3 months ago
'කොළ පාට ලේබලයට රැවටෙන්න එපා!' - පැණිබීම සීනි නීති දැඩි වෙද්දී, කෘත්‍රිම පැණිරසකාරක (Sweeteners) ජාවාරම ගැන හෙළිදරව්වක්!
Life

'කොළ පාට ලේබලයට රැවටෙන්න එපා!' - පැණිබීම සීනි නීති දැඩි වෙද්දී, කෘත්‍රිම පැණිරසකාරක (Sweeteners) ජාවාරම ගැන හෙළිදරව්වක්!

රතු ලේබලයේ සීමාව මිලිලීටර් 100ට ග්‍රෑම් 8 දක්වා පහත දමමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් නව ගැසට්ටුවක්

The Leader3 months ago
ලංකාවේ ඉස්කෝල දරුවෝ ලෙඩ කරවන 'කෙටි කෑම' මාෆියාව: සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තහනමක්!
Life

ලංකාවේ ඉස්කෝල දරුවෝ ලෙඩ කරවන 'කෙටි කෑම' මාෆියාව: සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තහනමක්!

වයස 13-14 ළමයින්ගෙන් 12%ක් අධිබරින්; පැණි බීම සහ ජන්ක් ෆුඩ්වලට වැට බඳින අලුත්ම චක්‍රලේඛය මෙන්න

The Leader3 months ago
'මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි' | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
Life

'මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි' | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය.

The Leader4 months ago
වෙස්වළාගත් මාරයා: සුපිරි වෙළඳසැල් සහ ATM බිල්පත්වල සැඟවුණු සෞඛ්‍ය අවදානම
Life

වෙස්වළාගත් මාරයා: සුපිරි වෙළඳසැල් සහ ATM බිල්පත්වල සැඟවුණු සෞඛ්‍ය අවදානම

(එදිනෙදා අප මිලදී ගන්නා භාණ්ඩ සහ ATM යන්ත්‍රවලින් ලැබෙන බිල්පත් (Thermal Receipts) හරහා ශරීරයට ඇතුළු වන BPA රසායනිකය, හෝමෝන ක්‍රියාකාරීත්වය අවුල් කරමින් පිළිකා, දියවැඩියාව සහ වඳභාවය වැනි බරපතළ රෝගාබාධ රැසකට මඟ පාදන බව නවතම වෛද්‍ය පර්යේෂණ පෙන්වා දෙයි.

The Leader4 months ago
'Slow Living' - කාර්යබහුල ලෝකයේ සති අන්තය සතුටින් විඳින කලාව
Life

'Slow Living' - කාර්යබහුල ලෝකයේ සති අන්තය සතුටින් විඳින කලාව

සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් අපි හැමෝම දුවන්නේ නොනවතින රේස් එකක.

The Leader4 months ago
'ලකුණු පුවරුව පරදා ආදරය ජය ගනී: තරගය ඉවර වුණු ගමන් සුපිරි පාපන්දු තරුව පිටිය මැද දණින් වැටී කරපු දේ!
Life

'ලකුණු පුවරුව පරදා ආදරය ජය ගනී: තරගය ඉවර වුණු ගමන් සුපිරි පාපන්දු තරුව පිටිය මැද දණින් වැටී කරපු දේ!

ක්‍රීඩාව කියන්නේ ජය පරාජය, තරගකාරිත්වය සහ ලකුණු පුවරු විතරක්ම නෙවෙයි. ඒ පිටුපස තියෙන මනුෂ්‍යත්වය සහ ආදරය තමයි ක්‍රීඩාව වඩාත්ම සුන්දර කරන්නේ.

The Leader4 months ago
තොරණ බලන්න පාරට බැස්ස කාලේ ඉවරද? - තරුණ තරුණියන්ගෙන් 3D ඩිජිටල් වෙසක් තෝරන්
Life

තොරණ බලන්න පාරට බැස්ස කාලේ ඉවරද? - තරුණ තරුණියන්ගෙන් 3D ඩිජිටල් වෙසක් තෝරන්

සාම්ප්‍රදායික වෙසක් සිරිත් විරිත් අතරින් මෙවර කාගෙත් දැඩි අවධානයට ලක්වූ සුවිශේෂී සිදුවීමක් වූයේ, මෙරට ප්‍රමුඛ පෙළේ තරුණ තාක්ෂණික ශිල්පීන් සහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එක්ව නිර්මාණය කළ "ත්‍රිමාණ (3D) ප්‍රක්ෂේපණ සහ ඩිජිටල් වෙසක් තොරණ" නිල වශයෙන් ජනගත කිරීමයි.

The Leader4 months ago