BREAKING

Life

Showing page 4 of 56 (832 articles)

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 30කට මානසික ගැටලු
Life

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 30කට මානසික ගැටලු

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් පවසයි.

The Leader8 months ago
ළය පැලී මිය යන කතාව ඇත්ත ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
Life

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත.

The Leader8 months ago
හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? - හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
Life

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? - හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි.

The Leader9 months ago
මිනිස් සිරුරට පිවිසෙන නිහඬ මරුවන් තිදෙනා පළවා හරින විද්‍යාත්මක ශාන්තිකර්ම | මහාචාර්ය නාමල් විජයසිංහ
Life

මිනිස් සිරුරට පිවිසෙන නිහඬ මරුවන් තිදෙනා පළවා හරින විද්‍යාත්මක ශාන්තිකර්ම | මහාචාර්ය නාමල් විජයසිංහ

යක්ෂ, ප්‍රේත, පිසාචාදීන් මිනිස් ශරීර තුළට පිවිසිය හැකි බවට පවත්නා ජන විශ්වාසවල කිනම් හෝ සත්‍යතාවක් තිබේදැයි එක් වෛද්‍ය ශිෂ්‍යාවක් දේශනයක දී මගෙන් අසා සිටියා ය.

The Leader9 months ago
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු | විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
Life

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු | විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි.

The Leader10 months ago
වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් | ප්‍රණීත් අභයසුන්දර
Life

වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් | ප්‍රණීත් අභයසුන්දර

දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී.

The Leader10 months ago
'I am because we are' - අප්‍රිකානු දරුවන් ලොවට කියාදුන් මනුෂ්‍යත්වයේ පාඩම
Life

'I am because we are' - අප්‍රිකානු දරුවන් ලොවට කියාදුන් මනුෂ්‍යත්වයේ පාඩම

පුද්ගලික ජයග්‍රහණයට වඩා සාමූහික සතුටේ වටිනාකම කියා දෙන අප්‍රිකානු දර්ශනයක් වන 'උබුන්ටු' (Ubuntu) හි සැබෑ අරුත, අප්‍රිකානු ගෝත්‍රික දරුවන් පිරිසක් විසින් ලොවට ප්‍රායෝගිකව පෙන්වා දුන් සංවේදී සිදුවීමක් පිළිබඳව වාර්තා වේ. මෙම සිදුවීම, තරඟකාරී ලෝකයට මනුෂ්‍යත්වයේ සබඳතා පිළිබඳව ගැඹුරු පාඩමක් කියා දෙයි.

The Leader10 months ago
පළමු හාදුවට වසර මිලියන 21ක ඉතිහාසයක් ! මිනිසුන්ගේ සහ වානරයන්ගේ පොදු උරුමයක්
Life

පළමු හාදුවට වසර මිලියන 21ක ඉතිහාසයක් ! මිනිසුන්ගේ සහ වානරයන්ගේ පොදු උරුමයක්

මුවින් මුව සිපගැනීමේ චර්යාව වසර මිලියන 21කට වඩා පැරණි බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වේ.

The Leader11 months ago
හදවත් රෝග පරදවන්න දිනපතා ව්‍යායාම කරන්න - වෛද්‍ය නාමල් විජේසිංහ
Life

හදවත් රෝග පරදවන්න දිනපතා ව්‍යායාම කරන්න - වෛද්‍ය නාමල් විජේසිංහ

දිනපතා කිසියම් ව්‍යායාමයක නිරත වීම අප ගේ ශරීර සෞඛ්‍යයට, විශේෂයෙන් ම හෘද සෞඛ්‍යයට ඉතාම වැදගත් යැයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පවසයි.

The Leader11 months ago
මස් කන්න බය වෙන්න එපා ! | Dr Wannaku
Life

මස් කන්න බය වෙන්න එපා ! | Dr Wannaku

පොසන ඩොක්ස් ලා හිටපු ගමන් නින්දෙන් ඇහැරලා වගේ හිටු කියලා වීඩියෝ කරනවා. ඔයාල ඒ ගොල්ලො කියන විදිහට හැඩට ඉන්න මැනලා කාලා කරලා පුලුවන් නම් බඩ අඩු කරගන්න.

The Leader11 months ago
ලෙඩ වෙන්නෙ නැතුව ඉන්න එක මහාලොකු විද්‍යාවක් නොවෙයි | Dr Janaka Wannaku
Life

ලෙඩ වෙන්නෙ නැතුව ඉන්න එක මහාලොකු විද්‍යාවක් නොවෙයි | Dr Janaka Wannaku

ලෙඩ වෙන්නෙ නැතුව ඉන්න එක මහාලොකු විද්‍යාවක් නොවෙයි.

The Leader11 months ago
හම සුදු කරන කිසිම එන්නතක් ලෝකයේ නැහැ - වෛද්‍ය ප්‍රසන්න සී. ජයවීර
Life

හම සුදු කරන කිසිම එන්නතක් ලෝකයේ නැහැ - වෛද්‍ය ප්‍රසන්න සී. ජයවීර

හම සුදු වීම සඳහා භාවිත කරන කිසිදු එන්නතක් මේ වන විට ලෝකයේ කිසිදු රටක නැතැයි වෛද්‍ය ප්‍රසන්න සී. ජයවීර පැවසී ය.

The Leader11 months ago
පියයුරු පිළිකා සටනේදී පිරිමින් සටන් සගයන් : වෛද්‍ය චූලාංගනී ගුණසිංහ
Life

පියයුරු පිළිකා සටනේදී පිරිමින් සටන් සගයන් : වෛද්‍ය චූලාංගනී ගුණසිංහ

වසර පහකට වඩා එකම උපත් පාලන ක්‍රමය අනුගමනය කිරීම පියයුරු පිළිකා අවදානමක් මතු කරන බවට පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇතැයි වෛද්‍ය චූලාංගනී ගුණසිංහ පවසයි.

The Leader11 months ago
ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව | ලයනල් බෝපගේ
Life

ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව | ලයනල් බෝපගේ

ස්වයංභක්ෂක (autophagy - ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී.

The Leader11 months ago
මාංශ පේශි වැය නොකර බර අඩු කර ගන්නේ කොහොම ද?
Life

මාංශ පේශි වැය නොකර බර අඩු කර ගන්නේ කොහොම ද?

| බර අඩු කර ගැනීමේදී මාංශ පේශි ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව විශේෂඥයින් පවසන අතර, එය පරිවෘත්තීය ක්‍රියාවලිය සහ සමස්ත සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ

The Leader12 months ago