Life
Showing page 6 of 56 (832 articles)

හොඳම තෙල් නරක විදියට කෑවත්, නරක තෙල් හොඳම විදියට කෑවත්, එකම ප්‍රතිඵල - Mr and Mrs D විඩියෝවක්
එළඟි තෙල් හැර අපි එදිනෙදා ආහාර සඳහා භාවිත කරන සෑම තෙල් වර්ගයක් ම ලබාගන්නේ ශාකවලිනි. ඒ ශාකවලින් ලබාගන්නා තෙල්වල

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? - වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
(කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ සමග කල සම්මුඛ සාකච්ජාවක් ඇසුරෙන් සැකසු ලිපියකි)

යොවුන් ප්‍රේමයට වැඩිහිටියෝ වැට බැඳිය යුතු ද...? - Mr and Mrs D වීඩියෝවක්
නව යොවුන් තරුනයකු සහ තරුණියක අතර ඇතිවන ආදරය හෙවත් ප්‍රේමය යනු ඒම දෙපළගේ ම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි.

'එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි' කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.

රස වෙනුවට වසෙන් පිරුණු අපේ දරුවන් ගේ 'සීනි බෝල හෝටලේ' | රේණුකා දමයන්ති
පෙර පාසල් දරුවන් අතර සීනි සහිත ආහාර පරිභෝජනය අතිශයින් ඉහළ මට්ටමක පවතින බවත්, එය නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් තරම් ඉහළ මට්ටමක බවත් ඉකුත් 18 වන දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පවසා තිබේ.

ගැහැනු ආදරයේ සහ පිරිමි ආදරයේ වෙනස මොකක් ද...? - Mr and Mrs D වීඩියෝවක්
''ආදරය'' කියන වචනයට තියෙන්නෙ අකුරු හතරක් වුණාට ඒ වචන හතර ඇතුළෙ තියෙන්නෙ ලොකු බරක්; බරක් කියන්නෙ මිල කළ නොහැකි වටිනාකමක්.

අඹු සැමි දෙපළක් අතර මැදි වියෙහි දී ප්‍රේමය දලු ලෑ නොහැකි ද...? - Mr and Mrs D වීඩියෝවක්
යොවුන් වියෙහි දී දැඩි ආදරයෙන් බැඳෙන යුවළක් විවාහ වීමෙන් ඉක්බිති ව ද එකී බැඳීම ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන්නේ ද යන්න යළි යළිත් විමසා බැලිය යුතු කරුණකි.

වයස 40 පැන්නට පස්සෙත් පිරිමි ඇයි අවුරුදු 18 -20 කෙල්ලන්ට ආස කරන්නෙ...?
පුරුෂයකුට කාන්තාවක වෙත හෝ කාන්තාවක් පුරුෂයකු වෙත ආකර්ෂණයක් ඇති වීම සඳහා වයස පරතරය මතු නොව ඔහුගේ හෝ ඇයගේ:

රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයක මුල් වරට නළ දරු ගැබ් ගැන්වීමක්
නළ දරු තාක්ෂණයෙන් ගැබ් ගැන්වීමක් සාර්ථක කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සමත් වී තිබේ.

ලොව පුරා වෙසෙන වැඩිහිටියන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් 2050 වන විට තරබාරු තත්ත්වයට
රජයේ මැදිහත්වීමක් සහ ආකල්පමය වෙනසක් සිදු නොවන්නේ නම්, 2050 වන විට ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් අඩක් තරබාරු හෝ අධික බරින් යුක්ත වනු ඇත

නිවසට ඇතුළු වීමට පෙර පාවහන් ගැලවීමේ සරල පුරුද්දෙන් ඔබේ සෞඛ්‍යට ලැබෙන වාසි
| ඔබ සපත්තු පැළඳ නිවසට ඇතුළු වන විට, ඔබ රැගෙන එන්නේ ඇසට පෙනෙන කුණු වලට වඩා වැඩි යමකි

අපේ වටිනාකම තීරණය වන්නේ පාට මත නොවෙයි | සංජිවනී රූපසිංහ
සුදු කියන්නේ පිස්සුවක්

ශුක්‍රාණු බැංකුවේ පරිත්‍යාගශීලියෙක් වෙන්න ඔබට අවශ්‍ය සුදුසුකම් මෙන්න
දරු ඵල අහිමි මෙරට විවාහක පවුල් සඳහා බොරැල්ලේ පිහිටි කාසල් වීදියේ කාන්තා රෝහල ප්‍රථම වරට රජයේ රෝහලක ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවීම සඳහා පියවර ගන්නා ලදී.

ආහාර නැවත රත් කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ
| නැවත රත් කිරීමට පෙර ශීත කළ ආහාරවල අයිස් සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න

ඔබ ආශ්චර්යයට පත් කළ හැකි ව්‍යායාම පහක්
| යෝග අභ්‍යාස ශාලාවක බිම හිඳගෙන තම අත් හිසට ඉහළින් තබාගෙන අභ්‍යාසයෙහි යෙදී සිටින පිරිසක්

