එමෙන්ම මාස් ශුද්ධිය නතරවීමෙන් පසුව ඇතැම් කාන්තාවන් භාවිතා කරන හෝමෝන ප්‍රතිකාර ද පියයුරු පිළිකාවට හේතුවක් වී ඇතැයි ද ඇය අවධාරණය කරයි.
දිවයින පුරා පිහිටි 535කට අධික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල මගින් මෙන්ම රජයේ රෝහල්වලින් පියයුරු පිළිකා පරීක්ෂාව නොමිලේ සිදුකරගත හැකි යැයි වෛද්‍යවරිය පවසයි.
ඊට අමතරව පියයුරු පිළිකා සඳහාම වූ මැමෝග්‍රෑම් පරීක්ෂාව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි මධ්‍යස්ථානයෙන් නොමිලේ කරගත හැකි යැයි ද ඇය කීවාය.
වඩා වැදගත්ම කරුණ වන්නේ මාස් ශුද්ධියෙන් හත් වැනි දිනය හා දස වැනි දිනය අතර කාලයේදී ස්වයං පරීක්ෂාව සිදුකිරීම යැයි ද වෛද්‍යවරිය අවධාරණය කළාය.
පියයුරු පිළිකාව පරාජය කිරීමේදී තම මිතුරිය, සොයුරිය, බිරිඳ මෙන්ම මව වෙනුවෙන් සමාජය බලගැන්වීමට පුරුෂ පාර්ශ්වයට ද විශාල වගකීමක් ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඇය මෙම අදහස් පළකළේ VOW (Voice of Women ) යූ ටියුබ් නාලිකාවේ නිරංජලා මංජරී හා කෞශල්‍යා ප්‍රනාන්දු මෙහෙයවන සංවාදයකට සහභාගී වෙමිනි.
පියයුරු පිළිකා සටනේදී පිරිමින් සටන් සගයන් : වෛද්‍ය චූලාංගනී ගුණසිංහ
T
The Leader Desk
October 25, 2025 • 4:11 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එමෙන්ම මාස් ශුද්ධිය නතරවීමෙන් පසුව ඇතැම් කාන්තාවන් භාවිතා කරන හෝමෝන ප්‍රතිකාර ද පියයුරු පිළිකාවට හේතුවක් වී ඇතැයි ද ඇය අවධාරණය කරයි.
- දිවයින පුරා පිහිටි 535කට අධික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල මගින් මෙන්ම රජයේ රෝහල්වලින් පියයුරු පිළිකා පරීක්ෂාව නොමිලේ සිදුකරගත හැකි යැයි වෛද්‍යවරිය පවසයි.
- වඩා වැදගත්ම කරුණ වන්නේ මාස් ශුද්ධියෙන් හත් වැනි දිනය හා දස වැනි දිනය අතර කාලයේදී ස්වයං පරීක්ෂාව සිදුකිරීම යැයි ද වෛද්‍යවරිය අවධාරණය කළාය.
- පියයුරු පිළිකාව පරාජය කිරීමේදී තම මිතුරිය, සොයුරිය, බිරිඳ මෙන්ම මව වෙනුවෙන් සමාජය බලගැන්වීමට පුරුෂ පාර්ශ්වයට ද විශාල වගකීමක් ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



