Life
Showing page 8 of 56 (832 articles)

'මහ පොළොවේ තරු' දෙමාපිය බලහත්කාරය වෙනුවෙන් තරග විභාගවල දිලෙන්නේ නැත | කුසල් පෙරේරා
“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න.... මොන බම්බුවටද...... දරුවන් හදන්නේ?”තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්)

විෂාදය යනු කුමක් ද...? | නිලක්ෂි බණ්ඩාර
විෂාදය ලෙස ඔබ හඳුනාගෙන සිටින්නේ කුමන මානසික තත්වයක් ද? ඔබ දන්නා කිසිවකු විෂාදයෙන් පෙළෙනු ඔබ දැක තිබේ ද? ඔබෙන් ඔහු හෝ ඇය වෙනස් වන්නේ කුමන ලක්ෂණ වලින් ද?

ඔබ නිවැරදිව දත් මැදිය යුත්තේ කෙසේ ද?
නිවැරදිව දත් මැදීම නිදන්ගත රෝග වළක්වා ගැනීමට සහ ඔබේ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. නමුත් බොහෝ දෙනෙකු එය නිසියාකාරව සිදු නොකරයි. විශේෂඥයින්ට අනුව නිවැරදිව දත් මැදිය යුත්තේ කෙසේ ද?

නව යොවුන් වියේ පාසල් සිසුන් දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට !
මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (26) අනාවරණය කළේය.

බැන්දට පස්සේ ඉන්නෙ මුලින් හිටපු කෙනා නෙමෙයිද? | ඉන්දු පෙරේරා
උපදේශනයට එන විවාහක කාන්තාවන්, පිරිමින් අතරින් වැඩි දෙනෙක් කියන කතාවක් තමයි මේක. විවාහය කියන්නේ දෙදෙනෙක් අලුත් ජීවිතයකට, අලුත් පරිසරයකට, අලුත් සමාජ තත්ත්වයකට පිය නැගීමක්. ඒ නිසාම කෙනෙකුගේ දෙවන උපත වශයෙන්ද විවාහය පිළිබඳව සමහරුන් හඳුන්වනවා.

ගෙදර හදන 'සුදු වෙන ක්‍රීම්' ගන්න කලින් මේ දේවල් ගැන ඔබ දැනුවත් ද?
ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට උපතින් ම හිමිව ඇත්තේ දුඹුරු හෝ කළු පැහැයට හුරු සමකි.

මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා සුබ ආරංචියක්
මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවක් ස්ථාපිත කර ඇති බැවින් පුරුෂ පාර්ශ්වයට පැමිණ ශුක්‍රාණු ලබාදීමේ හැකියාවක් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.

'Black monkey go out': ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාට වාචික හිංසනයක් සිදුවූ විට කළ යුත්තේ කුමක් ද?
"අම්මේ මට පන්තියේ ළමයි ඔක්කොම ඉස්සරහ විද්‍යාව සර් කිව්වා, 'black monkey go out of the class' කියලා" 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යසිඳු පැවසීය.

අපේ ශරීරයට මස් ජීර්ණය කරන විධිය අමතක වෙන්න පුළුවන් ද?
මස් ජීර්ණය කිරීමට අප භාවිත කරන්නේ ද අනෙකුත් ප්‍රෝටීන බිඳ දැමීමට ද භාවිත කෙරෙන එන්සයිම වේ

Golden retriever පවුලට හිතවත් සුරතලෙක්
Golden retriever යනු ලොව පුරා මහත් ආදරයටත් ජනප්‍රියත්වයටත් පාත්‍ර වූ සුනඛ විශේෂයක්. ඔවුන්ගේ ආදරණීය හැසිරීම, බුද්ධිය සහ විනෝදකාමී චර්යාවන් ඔවුන්ට මෙම ආදරය ලබාදීමට හේතු සාධක වී තිබෙනවා.

මානසික සෞඛ්‍යය: සතුටින් සිටීමට ඔබ අනුගමනය කළ යුතු ක්‍රම හතරක්
මිතුරන් සමග කාලය ගත කිරීමෙන් අපගේ මොළයේ නම්‍යශීලීත්වය සහ මොළයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යයි.

මොකක්ද මේ සුනඛ ජල චිකිත්සාව.....
අද ලිපිය Canine hydrotherapy, එහෙමත් නැත්නම් සුනඛ ජල චිකිත්සාව පිළිබඳවයි.

Toxic බවට ආදරය කිරීම | Hasintha Hewawasam
සම්බන්ධතාවයක් ඇතුළත කෙනෙක් ඔබට දිගින් දිගටම රිදවනවා නම්, ඔබව නොසලකා හරිනවා නම්, ඒ වගේම manipulate කරනවානම්, ඔබේ නියමිත වටිනාකම ඔබට ලබන්න නොදෙයි නම් කල යුත්තේ කුමක්ද? සරලවම එම සබදතාවයෙන් ඉවත් වීමයි!

ශ්‍රී ලංකාවේ බහුල මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකාවෙන් මිදෙන්නේ කෙසේ ද?
ශරීරයේ ඇති සෛල එහි සමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනය වෙමින් සෛල අවට ඇති පටක වෙත අක්‍රමණශිලී ලෙස ව්‍යාප්ත වී ඒවා විනාශ කිරීම මෙන් ම, වසා පද්ධතිය හෝ රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ පැතිර යාම පිළිකා යනුවෙන් හඳුන්වනු ලැබේ.

කාන්තා හිංසනයට අවකාශයක් වී ඇති පොදු ප්‍රවාහනය කාන්තාවන්ට Safe Space එකක් කරන්නේ කොහොම ද?
මා මෙම ලිපිය ලිවිම ආරම්භ කරන මොහොතේදීත්, ඔබ මේ ලිපිය කියවන අතරතුරත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ කිසියම් කාන්තාවක්

